දේශීය පුවත්

පසුගියදා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු අනාවරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර වලට නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ගේ සබදතාවක් තිබිය හැකි බවයි.

ඔහුට අනුව හිස්බුල්ලා මහතා කාන්තන්කුඩි යේ තව්හිද් ජමාද් සංවිධානය සමග ගනුදෙනුවක් නුදෙනු කරන අතර මුදල් ලබාදී ප්‍රශංසා කළ බවට ද සාක්ෂි ඇත.

මෙම චෝදනා නිසා පසුගිය දිනවල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති හිස්බුල්ලා මහතා තමාට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවද වාර්තා වේ.

රිෂාඩ් බදුයුදීන්,හිස්බුල්ලා, අසාත් සාලි සහ මුජිබර් රහුමාන් දේශපාලනඥයායින්ට විරුද්ධව විජේදාස රාජපක්ෂ, එස් බී දිසානායක එම්. ඒ. සුමන්තිරන් සහ විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරුන් චෝදනා කොට ඇතත් මහින්ද රාජපක්ෂ මහතා නිහඬව සිටින්නේ එම ඉල්ලීම් නිසා බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More