දේශීය පුවත්

ඉරානයේ අල් මුස්තාෆා නමැති විශ්ව විද්‍යාලයක් ඌව පළාත් සභාවේ අවසරයකින් තොරව ඌව පළාතේ කි‍්‍රයාත්මක වන බව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන, මාර්ග වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දීල් තොණ්ඩමන් පවසයි.

අරාබි භාෂාව, කුරාණය, ඉරාන දේශපාලන විද්‍යාව යන විෂයන් ඒ යටතේ උගන්වන බව තමන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වූ බව අමාත්‍යවරයා කියාසිටියේ ද්‍රවිඩ තරුණයන් පන්සිය දෙනෙකු පමණ ඊට සහභාගි වී ඇතැයිද අමාත්‍යවරයා සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More