පුවත්
දේශීය පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ඊට ඇතුළත්වීමට ඉඩනොදීම නිසා ප්‍රධාන දොරටුව අසළ පැය කිහිපයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය. මාධ්‍යවේදීන්ට ෂරියා ...

දේශීය පුවත්

බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා  වෙසක් පොහොය දිනයේදී නිදහස් කරන ලෙස බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති  බලපිටියේ ධම්මික හිමියෝ රාජ්‍ය වෙසක් උත්සවයෙදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තෙල...

දේශීය පුවත්

අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම  කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ. පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස...

දේශීය පුවත්

ශරියා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (17) පැවැසීය. මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ පැ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙන්න චීන හා ඉන්දියානු ව්‍යාපෘතිවල ආරක්ෂාව සලසා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ඒ ඒ රටවල නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. ෂැංග්‍රිල්ලා හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියෙන් පසු චීනය මෙම ඉල්ලීම කර ඇත. වරාය නගරය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ...

දේශීය පුවත්

යාපනය ‍නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද(17) කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ කියයි. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදාගෙන කෝ...

දේශීය පුවත්

කොටි ඩයස්පෝරාව ඇතුළු විදේශ රාජ්‍ය නොවන සංවිධාන 10ක් ආර් 2 පී ප්‍රතිපත්තිය ටතේ සාම හමුදාවක් ශ්‍රී ලංකාවට වහාම යවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත. මෙයට හේතුවී ඇත්තේ බීබීසී සේවය ඇතුළු බ්‍රිතාන්‍යයේ  ප්‍රබල මාධ්‍ය තුනක් ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්ත්වයට බෞද්ධයන් වග යුතු බව කියා සිටීමයි. ...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ සදහන් කරයි. ජාතික හිමිකම් සංවිධානය විසින් ඊයේ(16) කැළණිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇත. එහෙත් එම වාර්තාව ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු අත්හිටුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම නිසා එජාප අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ති...

ව්‍යාපාරික පුවත්

රුපියල් මිලියන 30.2ක් වටිනා බහළුම් ප‍්‍රවාහන ගැල් දහයක් හා ඉන්ධන ප‍්‍රවාහන ගැල් 5ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඊයේ (16) ගෙනා බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳන් කරයි. ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙම බහාලූම් ගැල් 20ක් අණුවම් කර එහි පළමු අදියර යටතේ මෙම දහය ගෙනා බවත් ඉන්ධන ප‍්‍රවාහන ...

දේශීය පුවත්

සියලුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට තවත් රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විස...

දේශීය පුවත්

අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ත්‍රීකු...

දේශීය පුවත්

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි පිරිනැමීමට අද මීගමුවේදී උත්සවයක් සංවිධාන කර තිබිණි. ජෝන් අමරතුංග අමාත්‍යවරයා අතින් වන්දි ලබා දීම සඳහා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් 100කට අධික පිරිසක් අද කැඳවා තිබිණි. පෙරවරු 10.30ට වන්දි උත්සවය ආරම්භ ...

දේශීය පුවත්

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා අරඹා ඇති ෂරියා උපාධි දෙන ව්‍යාජ විශ්ව විද්‍යාලය අන්තවාදීන් බිහිකරන තිඹිරි ගෙයක් බව කරුණු සහිතව පෙන්වුව ද ඒ ගැන වගකිවයුත්තන් නිහඬ බවත් කාට අමතක වුවද, අමතක කරන්නට පෙළඹුවද මේ ආයතනය වසා දමන තෙක් තම සටන අත් නොහරින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජ...

දේශීය පුවත්

ජාතික තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් වත්තල මාබෝලේ කෝටිපති ව්‍යාපාරිකයා පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ද කිට්‌ටු සබඳතා පැවැත්වූ පුද්ගලයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත. මොහොමඩ් රිස්‌වාන් නමැති මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඩුබායි රාජ්‍ය වෙත ගොස්...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. හමුදාපතිවරයා මේ බව අනාවරණ කළේ, අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසභංගයේ ඇතුළත් කරුණක් සම්බන්ධය...

දේශීය පුවත්

ආරක්‍ෂක අංශ විසින් ඉස්ලාම් පල්ලි ආශ‍්‍රිතව සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී සැලකිලිමත්ව ඒවා කල යුතු යයි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙසේද සදහන් කලේය. ‘ආරක්ෂක අංශ වලටත් අපි කියනවා හැම එකේම සීමාවක් තියෙනවා සීමාව පනින්න එපා. එකම පල්ලිය ගිහින් කඩනවා. කු...

ව්‍යාපාරික පුවත්

මීට ඉහතදී මිල අඩුකර තිබූ ඖෂධ වර්ග 60 ක මිල ඊයේ (15) රාත්‍රීයේ සිට වැඩිකර තිබේ. ඒ අනුව ඇල්බෙන්ඩසෝල් , ඇමොක්සලීන්,පැරසිටමෝල්,සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධවර්ග රැසක මිල වැඩිකර ඇත. ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 ක මිල රුපියල් 36.04 දක්වාද ,ඇමොක්සලීන් ක්ලැවුලීනික් ඇසිඩි මිලිග්‍රෑම් 156ක ...

දේශීය පුවත්

මුස්ලිම් ත්‍රස්තවාදයකට මෙන්ම සිංහල ත්‍රස්තවාදයකටද රට තුළ ඉඩක් ලබා නොදියයුතු බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි. කොළඹ නගර සභා පරිශ්‍රයේ පැවති වැඩ සටහනකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළේය. මුස්ලිම් ජාතිකයින් ත්‍රස්ථවාදීන් නොවන බවත්, සියලු මුස්ලිම් ජාතිකයින් අන්තවාදීන් නොවන බවත් පැවස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More