ආරක්ෂක අංශ විසින් ඉස්ලාම් පල්ලි ආශ‍්‍රිතව සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී සැලකිලිමත්ව ඒවා කල යුතු යයි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙසේද සදහන් කලේය.
‘ආරක්ෂක අංශ වලටත් අපි කියනවා හැම එකේම සීමාවක් තියෙනවා සීමාව පනින්න එපා. එකම පල්ලිය ගිහින් කඩනවා. කුරාණය විසි කරනවා. බූට්ස් වලින් යනවා. කරුණාකරලා බල්ලව ගෙනියන්න එපා. චෙක් කරන්න ඕනේ නම් ඒ ගැන අපිට කියන්න. අපි ඒකට වාතාවරණය හදලා දෙන්නම්. ඒ හැමදේම හරි විදිහට වෙන්න ඕනේ’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...