දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇත. එහෙත් එම වාර්තාව ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු අත්හිටුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම නිසා එජාප අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබේ.

පක්ෂය තුළ ඉහළ තනතුරු රහස් ඡන්දයකින් පිරවිය යුතු බවට රුවන් විජයවර්ධන කමිටුව සිය වාර්තාව මගින් නිර්දේශ කොට ඇතත් එම නිර්දේශ එජාප නායකයා මැදිහත් වී‍මෙන් ක්‍රියාත්මක නොකිරීම නිසා එජාප නායකයන්ට තමන් පක්ෂය තුළ කවුරුන්දැයි තක්සේරුවක් නොමැතිකමින් එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එජාප පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More