ව්‍යාපාරික පුවත්

රුපියල් මිලියන 30.2ක් වටිනා බහළුම් ප‍්‍රවාහන ගැල් දහයක් හා ඉන්ධන ප‍්‍රවාහන ගැල් 5ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඊයේ (16) ගෙනා බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳන් කරයි.

ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙම බහාලූම් ගැල් 20ක් අණුවම් කර එහි පළමු අදියර යටතේ මෙම දහය ගෙනා බවත් ඉන්ධන ප‍්‍රවාහන ගැල් 30ක් අණවුම් කර එයින් 5ක් ගොනා බවත් ඔවුන් පවසයි.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ ඉන්ධන ප‍්‍රවාහන ගැල් 160ක් හා බහලූම් ප‍්‍රවාහන ගැල් 25ක් ය.

වසර 30ට පසුව මෙම ගැල් ලංකාවට ඇණුවුම් කිරීම විශේෂ සිද්ධියක් බවත් මීට පෙර එවැනි ඉන්ධන ප‍්‍රවාහන ගැල් ආනායනය කර ඇත්තේ 1988 වර්ෂයේ පකිස්තානයෙන් බව වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More