දේශීය පුවත්

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි පිරිනැමීමට අද මීගමුවේදී උත්සවයක් සංවිධාන කර තිබිණි.

ජෝන් අමරතුංග අමාත්‍යවරයා අතින් වන්දි ලබා දීම සඳහා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් 100කට අධික පිරිසක් අද කැඳවා තිබිණි.

පෙරවරු 10.30ට වන්දි උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ආරාධිතයින් පැමිණියේ පැය භාගයක පමණ ප්‍රමාදයකිනි.

උත්සව පවත්වා වන්දි ලබා දීම සම්බන්ධයෙන් පැමිණ සිටි ජනතාව මෙහිදී අප්‍රසාදය පළ කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More