දේශීය පුවත්

මුස්ලිම් ත්‍රස්තවාදයකට මෙන්ම සිංහල ත්‍රස්තවාදයකටද රට තුළ ඉඩක් ලබා නොදියයුතු බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ නගර සභා පරිශ්‍රයේ පැවති වැඩ සටහනකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයින් ත්‍රස්ථවාදීන් නොවන බවත්, සියලු මුස්ලිම් ජාතිකයින් අන්තවාදීන් නොවන බවත් පැවසු ඇය අපි අතරේ අපි සමඟ බොහෝ අය මුස්ලිම් ජනතාව සිටින බවත් අද වන විට විවිධ බලපෑම් තුළින් සිංහල ත්‍රස්ථවාදීන් නැගිටලා සිටින බව ද සඳහන් කළේය.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඒ වෙනුවෙන් නැගිටිය යුතු බව ද රෝසි සේනානායක මහත්මිය කියා සිටියේය.



One thought on ““සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි”

  1. දෙයියන්ගේ නාමෙට මේකට නම් අර මංගලගේ කතාවට වගේ වාද කරන්න එපා.
    “රෝසිට රිෂාඩ් බදියුදීන්ගෙ සල්ලි ගහ හෙලවෙනවා ඇහිලා වගේ…” කිව්වම හොදටම ඇති.
    හිගන මානසිකත්වය……

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More