පුවත්
ව්‍යාපාරික පුවත්

මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමදාස යන දෙදෙනා ඇතුළු ජනපති අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දැනටමත් එළිදක්වා අවසන්ය. දැන් රට තුළ ඒ ගැන විශාල සංවාදයක් ඇතිව තිබේ. මේ සියලූම අපේක්ෂකයන්ගේ දේශපාලන කතාවලට සවන් දෙන විට ඔවුන් එකිනෙකා පරයා යමින් තරගයට මෙන්...

දේශීය පුවත්

ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. රටේ ආරක්ෂාවට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ අන්තවාදය බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ ...

Notice Board

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම ස්ථාපන කලා ප්‍රදර්ශනය දෘශ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකරගේ කපුටුවාදය 4 NGO Crows ප්‍රථම ජංගම ස්ථාපන කලා ප්‍රදර්ශනය, සමාරම්භය කොළඹ ඉන්ඩිපෙන්ඩන් ආකේඩ්හිදී... 2019/11/08 දින සවස 4.00සිට 7.00 දක්වා ඔබ සැමට ආරාධනා.. දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විවාදයකට පැමිණන ලෙසට පාඨලී චම්පික රණවක හා මංගල සමරවීර යන මහත්වරුන්ට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යළිත් අභියෝග කරයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව මෙසේ ඔහු අදහස් පල කළේය. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ ම...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමා...

මුහුණු පොතෙන්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වැලිමඩ දී ජනතාවගෙන් විරෝධතාවයක් එල්ලවිය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය ජන රැළියක් අමතමින් සිටින අතරතුරදී ඔහුට මෙම විරෝධතාවය එල්ල වූයේය. එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුත්තේ බෙල...

දේශීය පුවත්

මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව එනම් සුළු ජාතීන් මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකා...

දේශීය පුවත්

ජාතික හෙළ උරුමය මධ්‍යම කාරක සභික කෝට්ටේ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉහළගමගේ දයාරත්න මහතා ඇතුළු පිරිසක් ''නිවහල් ජාතික හෙළ උරුමය'' ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා ඊයේ(07) ලංකා පොදුජන පෙරමුණ හා එක් වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ...

දේශීය පුවත්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ වන විටත් විශාල ප්‍රශ්න රැසක් මතුවී ඇති බව පෙනෙන්නට තිබේ.ඒ සඳහා සෘජු ලෙස වගකිවයුත්තේ කවුරුන්ද යන්න තවමත් පවතින්නේ රහසක් ලෙසිනි.කෙසේ වෙතත් ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා මන්ත්‍රී තිලංග සුමතිපාල ය...

දේශීය පුවත්

තමන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධව වොක්ෂෝල් වීදියේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ඉන්දියානුවන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය සතියේදී සේවයෙන් ඉවත් කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඔවුන්ව යළි සේවයට බඳවාගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ඉන්දියානුවන් පිරිස...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට යන විට ඡන්ද මධ්‍යස්ථානවල තම මුහුණ නොපෙනෙන ආවරණ හෝ නිකාබ් භාවිතයෙන් වළකින ලෙස මැතිවරණ නිලධාරීන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා මැතිවරණ මහලේකම් කාර්යාලයේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටින්නේ ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී සියලුම දෙනා තමන්ගේ අනන්‍යතාව ...

දේශීය පුවත්

පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක පිහිටුවීම සඳහා 2011 වසරේදී මුල්ගල තැබිණි. අක්කර 77ක භූමි භාගයක ක්‍රියාත්මක කෙරුණු එම ව්‍යාපෘති...

දේශීය පුවත්

ජනාධිපතිවරණය නිමාවීමෙන් පසු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට ක‍්‍රියාකරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර ඇත.  එසේම ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ද අදහස් කරන බව තානාපති කාර්යාල බලධාරීන් සඳහන් කර තිබේ. මෙම එම්.සී.සී. ගිවිසුමට කෙටුම්පත්වී ඇති අතර ඊට එම්.සී.සී. ආයතනයේ යුරෝප...

දේශීය පුවත්

අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් ඉටු කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හෙට (08දාට) යෙදෙන මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සිවුවැනි ගුණ සැමරුම වෙනුවෙන් ...

දේශීය පුවත්

“‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ එම්.සී.සී. කියන ගිවිසුම අත්සන් කරන මංගල සමරවීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳවුර කියනවා මේක මාර ගිවිසුමක්. මේකෙන් අපිට රුපියල් මිලියන 88,000ක් ලැබෙනවා කියලා. අපේ රටේ මාර්ග සංවර්ධනය උතුරා යනවා කියලා. ගිවිසුම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය කියනවා, ඒ කියන්නේ ර...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය රට බෙදීමට සහාය වන අයට සිය සහාය ලබා දී ඇති බවට ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රත්නපුරයේ ඊයේ(07) පැවැති ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා. “අපි අභියෝග භාරගත් අභියෝග ජයගත් ක...

පුරවැසි කොලම

රටක ළමා පරපුර ඕනෑම රටක ජීවනාලියයි. එහෙත් අපේ රටේ ළමා පරපුර ගැන බොහෝ විට යොදවන අවධානය ඉතාම අඩුය. රටේ ප‍්‍රධාන පුරවැසියා තෝරන ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින නවයකි. මීළඟ ජනාධිපතිවරයාගෙන් රටේ ළමා පරපුර සඳහා ඉටුවිය යුතු ක‍්‍රියා මාර්ග සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් ජනාධිපති අපේක්ෂකයන්ට වි...

දේශීය පුවත්

මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු තමන් මෙම තීරණයට එළඹෙන බව සභාපතිවරයා සඳහන් කරයි. සභාපති ධුරයේ ලබන වස​රේ නොවැම්බර් 1...

දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනෙන් දින ජයග්‍රහණයෙන් ඈත් වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. නැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල...

විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය එළඹෙන සතියේදී විභාගයට ගැනීමට නියමිත බව කොංග‍්‍රසය නියෝජනය කරන ඩිමෝක‍්‍රටික් සාමාජිකයින් පවසයි. එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමුව සාක්ෂි ලබාදීමට නියමිතයි. රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් නීති සම්පාදකයින් විසින් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More