පුවත්
ව්‍යාපාරික පුවත්

මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයාද වෙයි.

දේශීය පුවත්

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි. මේ වනවිට ප්‍රතිඵල පරිගණකගත කර අවසන්ව ඇති අතර, එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරෙන්නේ කමිටු තුනක් විසිනි. ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සිදු කරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපා...

දේශීය පුවත්

පසුගිය රජය සමයේ අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව 07 ශේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ‘හතේ අපේ පොත’ පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ. මේ වන විටත් එම පොත සිසුන් ...

දේශීය පුවත්

රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂයන් සහ කාර්යයන් සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ. ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය ඇමැතිවරුන් සඳහා විෂයන් සහ කාර්යයන් පැවරීම...

මුහුණු පොතෙන්

  හසිනි අපට මුණගැහෙන්නේ රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහන හරහාය. සුදු හැඳගත්, හිස සුදු සළුවකින් වසාගත් මුවගේ සිනහව පිරී තිබුණු ඒ සුන්දර රැව අප සැමටම අලුත් ජීවන පාඩමක් ඉගැන්වීය. මරණ සහතිකය අතේ ඇතිව ජීවත් වන්නට හීන දකින හසිනිගේ ඒ හීනය මේ රටේ ආදරණීය හිත් ඇති මිනිසුන්ගේ ආශිර්වාදයෙන් සැබෑවනු නොඅ...

දේශීය පුවත්

තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රජිත සේනාර්තන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෝසම ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ. ======================================= වරෙන්තුව අහෝසි කරන්නැයි ඉල්ලා රාජි...

දේශීය පුවත්

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සැඟවී සිටිනා බව වාර්තා වේ. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර දින දෙකක් ඉක්මවා කල් ගත වුවද මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැත. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට අයත් කොළඹ සහ බ...

දේශීය පුවත්

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ. හෙට (26) දිනයේ තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදු කර ඇති බව එම්.කේ ශිවාජිලිංගම් මහතා සඳහන්  කළේය. පසුගිය මැයි මාසයේ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකා...

දේශීය පුවත්

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්ය ග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා වාසීන්ට උදාවී තිබේ. විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ මුලතිව්, පුනරීන්, වාකරේ, මන්නාරම ඇතුළු ප්‍රදේශවලට මෙම සූර්ය ග්‍රහණය හොදින් දර්ශනය වනබව එහි රැදී සිටින අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය. සෙසු ප...

දේශීය පුවත්

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහිපත් කිරිම සදහා අද දිනයේ පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු යොදා ඇත. සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 15කි. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35...

පුරවැසි කොලම

ඝෝටාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍ය මාවතට නිසැකවම යොමු කරන බවට වීස්වාසය තැබිය හැක්කේ ඇයි ? 1.) පලවෙනි කරණය තමයි ඝෝටභය රාජපක්ෂ කියන්නේ අපේ රටේ වගේම සංවර්ධිත රටක කාලයක් සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ජිවත් වෙච්ච් මනුස්සයෙක්. එහෙම කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙන පලවෙනි අවස්ථාව මේක . කොච්චර සංවර්ධි...

දේශීය පුවත්

යුද සමයේදී කොටි සංවිධානයෙන් සාමාන්‍ය වැසියන් බේරාගැනීමේ මෙහෙයුමේදී පෙරමුණු ගත් මෙන්ම යුද්දෙන් පසුවද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැප වූ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ සමුගැනීම වෙනුවෙන් විශේෂ උත්සව කිහිපයක් කිලිනොච්චිය වැසියන් විසින් සංවිධානය කොට තිබුණි. විජිත රවි...

දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ බිම් මට්ටමේ නායකයන් බහුතරයක් ‘‘මං පොර’’ සංකල්පයෙන් කටයුතු කිරීම නිසා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකට ලැබිය යුතු ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වූ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය 23 දින පිලිමතලාවේදී ඉදිරි මැතිවරණය පිළිබඳව පැව...

විදේශ පුවත්

සිරියාවේ සිටින ජිහාඩ්වරුන්ට එරෙහිව සටන් කිරීමට එකඟතාවය ප්‍රකාශ කර තිබියදීත් අමෙරිකාව ඔවුන්ව සිරියාවට එරෙහි ප්‍රතිපත්තියක සිට මෙහෙයවනු ලබන බවත් ඉඳහිට ඔවුන්ට උදව් උපකාර කිරීමට පෙළඹෙන බවත් සිරියානු විදේශ ඇමතිවරයා පවසයි. ඊයේ(25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් සිරියානු විදේශ ඇමති වාලිඩ් මුආල්ල...

දේශීය පුවත්

මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ තවදුරටත් ඉහළ දැමීමට ඉඩ නොතබන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මේ අනුව සහල්, එළවළු, කරවල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග රැසක මිල පහළ දැමීම සඳහා කි‍්‍රයාමාර්ග ගෙන ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව ජනතාව මත පැටවූ බදු බර ඉවත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ආ...

දේශීය පුවත්

පාසල් පෙළ පොත්වල දෝෂ සහිත බවට මාධ්‍ය මගින් පළ කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත. පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් ඉතිහාසය වෙනස් කර ඇත්නම් කඩිනමින් නිවැරදි කිරීමටද පියවර ගන්නා බව අමාත...

දේශීය පුවත්

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50 කට යුද අපරාධ චෝදනා එල්ල කරන රහස් වාර්තාවක් ප‍්‍රථම වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. එම ලියවිල්ල සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා මහත්මිය විසින් එම නිලධාරීන්ගේ නම් ඇතුළත් කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්...

දේශීය පුවත්

පහළොස් වැනි සුනාමි අනුස්මරණ උත්සවය අද පෙරවරු 8 .45 ට තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් ආණ්ඩුකාර විනී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ . ආපදා කළමනාකරන ඒකකයේ අධ්‍යක්ෂක වබිලිව් .ඒ.ධර්මසිරි හා ගාලු මහා දිසාපති සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් එක්ව සංවිධානය කරනු ලබන මේ ...

ව්‍යාපාරික පුවත්

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන රුපියල් 50 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට නියමිතය. මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ඊට විකල්පයක් ලෙස අර්තාපල් මිල් අඩු කිරීමේ අදහසින් බදුමිල පහත දැමූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල ම...

දේශීය පුවත්

අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසේ ද නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. කොළඹ සහ කළුතර පිහිටි ඒ මහතාගේ නිවෙස් වෙත ඊයේ(24දා) ගිය සීඅයිඩී නිලධාරීන්ට එම නිවෙස්හි සිටි පුද්ගලයින් පවසා ඇත්තේ හිටපු ඇමැතිවරයා මෙම කිසිම නිව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More