මේ රටේ යහපාලන ආණ්ඩුවක් මෙන්ම යහපාලන විපක්‍ෂයක්ද තිබේ. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එජාප කතානායකවරයා මන්ත්‍රීවරුන් 50කට වඩා සිටි ඒකාබද්ධ විපක්‍ෂය, විපක්‍ෂයේ කොටසක් හැටියට පිළිනොගෙන, මන්ත්‍රීවරුන් 16 ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායකකම පිරිනැමුවේය. මන්ත්‍රීවරුන් 6ක් සිටින ජනත...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව 23වන දායින් ආරම්භවන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ප්‍රධානවශයෙන් වගකිවයුතු පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් මෙම විශ්වාස භංග යෝජනාව සකස්ක...
වසර දෙකක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය යටතේ තිබූ ජාතික ආර්ථිකය හැසිරවීමේ වගකීම මේ වසරේ සිට තමන් යටතට පවරාගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 20වෙනිදා පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර ඇත. මෙම ප්‍රකාශය මගින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයා යම් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති ...
එක්සත් ජාතින්ගේ යුනිසෙෆ් UNICEF සංවිධානය අනුව යේමනයේ කුඩා දරුවන් 5000ක් පමණ එක්කෝ ඝාතනය වී ඇත සමහරුන් බරපතල ලෙසින් තුවාල ලබා ඇත. ඊට අමතරව තවත් ළමයි 400000 ක් පමණ අධික මන්ද පෝෂණයෙන් පෙලෙති. ලක්ෂ 20ක් පමණ දරුවන් පාසල් නොයන අතර, සෞදි අරාබිය ඇතුළු එහි පාර්ශවකරුවන් යේමන යුද්ධය ආරම්භ කළ පසුව දරුවන් පි...
පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අදහස් විමසුවත් ඔවුන් මෙම වැඩපිළිවෙළට කිසිදු යෝජනාවක් ලබා නොදුන් බව සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි. පෞද්ගලික රෝ...
චීන යූ ආන් Uuan නොහොත් රෙන්මින්බි Renminbi මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යුආන් 6.4ක් දක්වා ශක්තිමත් තත්වයට පත්ව ඇත. මෙය 2015 න් පසු චීන මුදලේ වටිනාකම ශක්තිමත් තත්වයට පත්වූ පළමු අවස්ථාවයි. 2017 ආරම්භයේදී යූආන් මුදල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පැවතියේ 7.0 මට්ටමක වුව ද 2018 ආරම්භයේ දී එය 6.4...
ඇමරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාව ඇමරිකාවේ නව අයවැයට එකඟතාව පළ නොකිරීම නිසා එරට රජයේ ආයතන වසා දැමීමට පටන්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න මූලාශ්‍ර
යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම අත්හිටුවීම සඳහා කොසවෝ පාර්ලිමේන්තුව ක්‍රියා කළහොත් කොසවෝ දේශපාලකයන්ට බරපතළ විපාකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත. සර්බියානුවන්ට එරෙහිව ඇල්බේනියානු කොසවෝ ජාතිකයන් යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබූ අතර ඒ පිළිබඳව අධිකරණයක් ස්‌ථාපිත කිරීමට කොසවෝ...
ශ්‍රී ලංකා මහබැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ලවූ රජයේ ප්‍රබල දේශපාලඥයින් හය දෙනාගේ ලැයිස්තුවට තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු කම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තාවේ. රාජ්‍ය බුද්ධි අංශ කළ පර්යේෂණාත්මක විමර්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. බැංකු ගිණුම් තොරතුරු ඇතුළු සියළු කරුණු විමසා බැලීමේදී...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් වටිනා ඉඩම් දෙකක් හා සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් ඇතුළු දේපල විකිනීම හෝ අන්සතු කිරීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ. සැකකාර උදයංග වීරතුංග මහතා එකී දේපල මිලදීගෙන ඇතිතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග්ය...
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් කුමන මොහොතක හෝ ඉවත් කිරීමට සූදානම් වූවොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අනිවාරයෙන්ම දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කරයි. නව අගමැතිවරයෙක් සම...
මැතිවරණ තේරීම් බාර නිලධාරීන් විසින් විවිධ හේතු දක්වමින් ප්‍රාදේශීය සභා නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම්ට විරුද්දව මේවනවිට පෙත්සම් අටක් අභියාචනා අධිකරණයට යොමු වී ඇත. ඒවා සියල්ලම පාහේ ප්‍රතික්ෂේප වී ඇත්තේ දිනයක් යොදා නොතිබීම හෝ වැරදි දිනයත් යෙදීම හෝ ස්ත්‍රී පුරුෂභාවය වැරදියට යෙදීම වැනි සරල හේතු ම...
ඉතා සුළු වැරදි මත නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් කරනු ලබන බරපතල වරදක් පිළිබදව එළිදරව්වී ඇත. අපගේ පාඨකයෙකු විසින් එවා ඇති ලිපියක් මගින් එම හෙළිදරව්ව සිදුකොට ඇත. ඊට අනුව බරපතල ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරන පක්ෂයක ලියාපදිංචිය මැතිවරණ කොමිසම විස...
දිගින් දිගටම විවේචනය නොකර හැකිනම් පැමින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය භාරගන්නා ලෙසද තමා අර්ජුණ රණතුංග මහතාට ආරාධනා කරන බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මීට පෙර එල්ලකළ විවේචනයකට පිළිතුරු ලබාදෙමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රික...
පසුගිය දා හම්බන්තොට වීරවිල ගෝනගමුව ප්‍රදේශයේ කෝන්වැලැන ග්‍රාමනිලධාරී වසමේ දී තරුණයන් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කරන ලද 14 හැවිරිදි පාසැල් දැරිය රොහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර සිටියදී මිය ගොස් ඇත. තම පෙම්වතා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු විසින් තමන් දූෂණය කළේ යයි ලිපියක් ලියා තබා නිවස පිටුපස ගස...
2019 වසරේ අග පැවැත්වෙන මීළඟ ජනාධීපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තාවේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන...
වත්මන් ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසකට දූෂණ චොදනා ඇතළත් කර ඉහළම තැනකින් ලිපිගොනු සකසා නීතිපතිවරයා අතට පත්කර ඇතැයි තමන්ට තොරතුරු ලැබුණු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රීලනිපය හා සන්ධානය වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් කළ ප්‍රධාන පෙළේ ඇමතිවුරුන් සිවුද...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එල්ලුම්ගහ නැරඹීමට ගොස් තිබේ. අද(18) මහනුවර බෝගම්බර බන්ධනාගාරය නැරඹීමට ගිය අවස්ථාවේදී එල්ලුම් ගහද නිරීක්ෂණය කර ඇත. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර පැවති එක්සත් ජාතික පක්ෂ මංගල ජන රැළියට සහභාගීවීම සදහා ගිය අග්‍රාමාත්‍යවරයා මෙසේ බන්ධනාගාරයද නිරීක්ෂණයකොට ඇත.
බැඳුම්කර වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නැංවීම පසෙක ලා එය පදනම් කරමින් ‘බොරු රණ්ඩුවක්’ හදාගෙන ඇති ආණ්ඩුවේ නිල් - කොළ හා රතු පළු පෙබරවාරි 10 වැනිදා තම තමන්ගේ ඡන්ද මලු පුරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. එම සියලු ගැටුම් පෙබරවාරි 10 වැනිදායින් අවසන් වන බවත්...
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක මුදල් තමා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැකුව මේ වන විටත් රඳවාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. බැඳුම්කර කොමිෂන් සභාව නිර්දේශ කළ පරිදි එම සමාගම අයුතු ලෙස උපයාගත් බව කියන බිලියන 9.2ක අයුතු ලාභය නැවත රජයට ලබ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...