දේශීය පුවත්

වසර දෙකක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය යටතේ තිබූ ජාතික ආර්ථිකය හැසිරවීමේ වගකීම මේ වසරේ සිට තමන් යටතට පවරාගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

20වෙනිදා පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර ඇත. මෙම ප්‍රකාශය මගින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයා යම් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More