දේශීය පුවත්

පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අදහස් විමසුවත් ඔවුන් මෙම වැඩපිළිවෙළට කිසිදු යෝජනාවක් ලබා නොදුන් බව සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
පෞද්ගලික රෝහල් නියාමනය කිරීම සඳහා විවිධ ජාත්‍යන්තර ආයතන විසින් දිවයින පුරා සියලු ම පෞද්ගලික රෝහල්වල සිදු කරන සේවාවන් සඳහා අය කරනු ලබන මිල ගණන් පිළිබඳ වාර්තාව අධ්‍යයනය කර රෝහල් නියාමනය කිරීම සිදු කිරීමට අවශය කටයුතු සුදානම් වෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More