දේශීය පුවත්

මීළඟ ජනාධිපති කවුද?

January 19, 2018 11:27 am | Lanka Lead News

2019 වසරේ අග පැවැත්වෙන මීළඟ ජනාධීපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තාවේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා අනිවාර්යයෙන්ම තරඟකරන බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. මේ ගැන තවදුරටත් ගොඨාභය රජපක්ෂ මහතා සමග සාකච්ඡ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨයෙකු අප සමග පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More