දේශීය පුවත්

මැකෝගෙ රෙදි ගැලවෙයි

January 19, 2018 11:15 pm | Lanka Lead News

ඉතා සුළු වැරදි මත නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් කරනු ලබන බරපතල වරදක් පිළිබදව එළිදරව්වී ඇත. අපගේ පාඨකයෙකු විසින් එවා ඇති ලිපියක් මගින් එම හෙළිදරව්ව සිදුකොට ඇත.

ඊට අනුව බරපතල ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරන පක්ෂයක ලියාපදිංචිය මැතිවරණ කොමිසම විසින් දිගින් දිගටම පවත්වාගෙන යන බව පැහැදිලිව ඔප්පුවේ.

එම එළිදරව්ව ඇතුලත් ලිපිය කියවීම සදහා පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More