දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසකට දූෂණ චොදනා ඇතළත් කර ඉහළම තැනකින් ලිපිගොනු සකසා නීතිපතිවරයා අතට පත්කර ඇතැයි තමන්ට තොරතුරු ලැබුණු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රීලනිපය හා සන්ධානය වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් කළ ප්‍රධාන පෙළේ ඇමතිවුරුන් සිවුදෙනෙකුද මෙම පිරිස අතර සිටින බවද ඒ මහතා සඳහන් කළේය. යම් හෙයකින් එම ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් ගතහොත් එම ලිපිගොනු ප්‍රසිද්ධ කර නඩු පවරන බවට ඔවුන්ට දන්වා ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More