දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් කුමන මොහොතක හෝ ඉවත් කිරීමට සූදානම් වූවොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අනිවාරයෙන්ම දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කරයි. නව අගමැතිවරයෙක් සමග අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට ප්‍රබල රාවයක් පවතින බවත් ඒගැන එක්සත් ජාතික පක්ෂය දැඩි අවධානයකින් සිටින බවත් පවසන චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ එවැනි කුමන්ත්‍රණයක් සිදුවුවහොත් ඊට එරෙහිව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂය විසින් ගනුලබන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More