ව්‍යාපාරික පුවත්

චීන යුආනය ශක්තිමත්වේ

January 20, 2018 4:17 pm | Lanka Lead News

චීන යූ ආන් Uuan නොහොත් රෙන්මින්බි Renminbi මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යුආන් 6.4ක් දක්වා ශක්තිමත් තත්වයට පත්ව ඇත. මෙය 2015 න් පසු චීන මුදලේ වටිනාකම ශක්තිමත් තත්වයට පත්වූ පළමු අවස්ථාවයි. 2017 ආරම්භයේදී යූආන් මුදල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පැවතියේ 7.0 මට්ටමක වුව ද 2018 ආරම්භයේ දී එය 6.4 මට්ටමට පතිව තිබේ මෙතැන දැකිය හැක්කේ ඩොලරයේ වටිනාකම අඩුවීම සහ චීන යූආනයේ වටිනාකම වැඩිවීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More