Uncategorized

එක්සත් ජාතින්ගේ යුනිසෙෆ් UNICEF සංවිධානය අනුව යේමනයේ කුඩා දරුවන් 5000ක් පමණ එක්කෝ ඝාතනය වී ඇත සමහරුන් බරපතල ලෙසින් තුවාල ලබා ඇත. ඊට අමතරව තවත් ළමයි 400000 ක් පමණ අධික මන්ද පෝෂණයෙන් පෙලෙති.
ලක්ෂ 20ක් පමණ දරුවන් පාසල් නොයන අතර, සෞදි අරාබිය ඇතුළු එහි පාර්ශවකරුවන් යේමන යුද්ධය ආරම්භ කළ පසුව දරුවන් පිළිබඳ තත්වය මෙසේ උග්‍රවී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More