පුවත්
දේශීය පුවත්

මහනුවර ඇතිවූ තත්ත්වය සමනය වන තුරු පැය 72 ක කාලයකට තාවකාලිකව වාරණය කෙරුණු ෆේස්බුක් තහනම සෙනසුරාදායින් පසුව යතා තත්ත්වයට පත්වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. තාවකාලිකව ෆේස්බුක් තහනම් කිරීමත් සමගම ඇවිලෙමින් පැවති ජාතිවාදී ගින්නද ක්‍රම ක්‍ර...

දේශීය පුවත්

මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවුනු ගැටුම්වලට මුල්වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ලඟ සිටින පිරිස් ජාතිවාදය වැපිරීම නිසා බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා නගයි. අද (09) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ පොහොට්ටුවේ ජයග්‍රහණයෙන් පසු ජාති...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ගොනුකළ ඇප ඉල්ලීම කොළඹ මහ අධිකරණය විසින්අද (09) දින ප්‍රතික්ෂේප කරන ලදී.

ව්‍යාපාරික පුවත්

දැන් අර්ජුන මහේන්ද්‍රන්ව සොයා ගැනීමට දඟලන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගිය වසරේ (2017) මාස ගණනාවක්‌ තිස්‌සේම අර්ජුන මහේන්ද්‍රව දිගටම මුණගැසුණේය. ඇතැම් අවස්‌ථාවල දිනපතාම පාහේ ඔහුව හමුවූයේය. ජනාධිපති බැඳුම්කර කොමිසමේදී අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් බොහෝ සාක්‌ෂි හෙළිදරව් විය. නිසි මුදල් මණ්‌ඩල අන...

පුරවැසි කොලම

සිංහල හා මුස්ලිම් තරුණයන් දෙදෙනකු අතර ඇතිවු පුද්ගලික ගැටුම්ක් නිසා එක් අයෙක් මිය යාම සමග ජාතිවාදී ගැටුමක් ඇවිලවීමට දෙපාර්ශවයේම අන්තවාදීන් අතලොස්සක් සමත්වී ඇත. එසේ යම් හුදකලා සිද්ධියක් මුල් කරගෙන පුපුරා යන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජන කොටස් අතර පැවැති අසහනකාරී තත්ත්වයකි. එම තත්වය ක්‍රමානුකූලව සමා...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන සැළකියයුතු පිරිසක් අත්සන් කිරීමට සුදානමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මේ වන විටත් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍...

දේශීය පුවත්

රටට ඉතා වැදගත්වන සංශෝධනය පිළිනොගෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුති පනත ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සම්බන්ධයෙන් තමා ආණ්ඩුවට දැඩි විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම පනතෙහි 8වැනි වගන්තිය ශ්‍රී ලාංකික පුරවැ...

විදේශ පුවත්

උතුරුකොරියානු නායක කිම් ජොන් අන් සමග සාකච්ඡා පැවැත්වීමට ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශීය පුවත්

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි. මෙම පිරිස් ...

දේශීය පුවත්

අගමැතිවරයා 2017 සැප්තැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට උත්සහ කළ අතුරුදන්වීම් වැලැක්වීමේ පනත මහා සංඝරත්නයේ ඉල්ලීම මත කල් දැමීමට ජනාධිපතිවරයා විසින් නියෝග කරන ලදි. නමුත් පෙබරවාරි 7 වන දින පනත හදිමසියේම විවාදයට ගෙන සම්මත කිරීමේදී ඊට විරුද්ධව ජනාධිපතිවරයා මැදිහත්වූ බවක් වාර්තාවන්නේ න...

දේශීය පුවත්

අද (8) දිනට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් ලංකාවේත්, විදෙස් රටවලත් සිටින සියලුම කාන්තාවන් ගෞරවයෙන් සිහිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලංකා ලීඩ් නිව්ස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැවසුවේය. මාතෘත්වය කේන්ද‍්‍ර කර ගනිමින් සෑම දරු පවුලක්ම රැකගැනීමට කාන්තාවන් ගනු ලබන වෙහෙ...

ප‍්‍රධාන පුවත්

සිංහල - මුස්ලිම් මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම්වලින් පැහැදිලි වන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. අද (08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ...

දේශීය පුවත්

මහනුවර සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් 09 දෙනෙකු අද (08) දින පෙරවරුවේ අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. මීට අමතරව අද (08) දින පස්වරු 6.00 සිට හෙට (09) දින උදෑසන 6.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි ඇඳිරිනීතය පනවන බව පොලීසිය පවසයි.

දේශීය පුවත්

නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ...

දේශීය පුවත්

වයඹ පළාතේ කිසිදු පොල් ඉඩමක්‌ කට්‌ටි කර අලෙවි කිරීමට මින් ඉදිරියට අනුමැතිය ලබාදීම වහාම නවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන අධිකාරියට මෙන්ම අදාළ නිලධාරීන්ට නියෝග කළේය. කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී ඊයේ (07 දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ දිස්‌ත්‍රික්‌ සම...

ක්‍රීඩා පුවත්

සත්කාරක ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් සහභාගීවන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය අද (08) දින ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී ආර්ම්භ වීමට නියමිතය. ඉන්දිය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායම මහ්මුදුල්ලාහ් ...

විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ අර්ධ සහෝදරයා උතුරු කොරියානු නියෝගයකට අනුව මැලේසියාවේදී රසායනික ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඇමෙරිකාව නිගමනයකට පැමිණ තිබේ. කෙසේ වෙතත්,උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියාවේ ජේෂ්ඨ රාජ්නි‍ය නිලධාරීන් පිරිසක් අතර ඓතිහාසික සාකච්ඡාවක් පවත්වා දිනකින් පසු...

දේශීය පුවත්

වර්තමානයේ ඇතිවී තිබෙන ජාතිවාදී අරගලය පිටුපස දේශපාලන වුවමනාවක් තිබෙන බවත්, එය ජාතිවාදය උත්සන්න කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය. බලයේ සිටින පිරිස් බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත්, බලය අහිමි වූ පාරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම වෙනු...

දේශීය පුවත්

මීට තෙවසරකට පෙර​, සියලුම ආගම්වලට සහ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකික ජනයා, මෙරටින් ජාතිවාදය සහ වර්ගවාදය තුරන් කර, විවිධ අදහස් අගයන​, සාමකාමී, සදාචාරාත්මක රටක් නිර්මාණය කිරීම සඳහා සඳහා, එකාවන්ව සිය ඡන්දය භාවිතා කළෝ ය​. තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයේ කැළල් මකා ගනිමින්, ජාතීන් අතර සහජීවනය යළි ඇති කරලීමට ක්‍...

ප‍්‍රධාන පුවත්

බලහත්කාරයෙන් පුද්ගලයින් අතුරුදන් කිරීම වැලැක්වීමේ පනත් කෙටුම්පතට අදාළව ඡන්ද විමසීම සිදුකළේ ස්ථාවර නියෝගවලට පටහැනිව බැවින් එය අවලංගු කළයුතු බවත් එම පනත් කෙටුම්පතට අත්සන් නොකරන ලෙසටත් ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලා සිටි. අද (08) දින පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක් මතුකරමින් දි...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More