ක්‍රීඩා පුවත්

සංචාරකයින්ගේ සටන අද

March 8, 2018 3:19 pm | Lanka Lead News

සත්කාරක ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් සහභාගීවන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය අද (08) දින ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී ආර්ම්භ වීමට නියමිතය.

ඉන්දිය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායම මහ්මුදුල්ලාහ් විසින් මෙහෙයවනු ලබයි. මේ වන විට තරඟාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. මෙතෙක් පැවති එකම තරඟයේදී ඉන්දිය කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

අද තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More