ප‍්‍රධාන පුවත්

බලහත්කාරයෙන් පුද්ගලයින් අතුරුදන් කිරීම වැලැක්වීමේ පනත් කෙටුම්පතට අදාළව ඡන්ද විමසීම සිදුකළේ ස්ථාවර නියෝගවලට පටහැනිව බැවින් එය අවලංගු කළයුතු බවත් එම පනත් කෙටුම්පතට අත්සන් නොකරන ලෙසටත් ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලා සිටි.

අද (08) දින පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක් මතුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම පනත නියම ආකාරයෙන් යළි පාර්ලිමේන්තුවට ගෙන ඒන ලෙසයි. ශ්‍රී ලාංකිකයින් විදේශ අධිකරණවලට ගෙනයාම වැලැක්වීමේ සංශෝධනය ඉවත්කර තිබීම ඉතා බරපතල කරුණක් බවත් එම සංශෝධනය අනිවාරයෙන්ම අතුළත්ඛලයුතු බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

මෙම ඉල්ලීම ගැන ඉතා කඩිනමින් පක්ෂ නායක රුස්වීමක් කැඳවා සාකච්ඡා කරන බව කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More