දේශීය පුවත්

අද (8) දිනට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් ලංකාවේත්, විදෙස් රටවලත් සිටින සියලුම කාන්තාවන් ගෞරවයෙන් සිහිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලංකා ලීඩ් නිව්ස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැවසුවේය.

මාතෘත්වය කේන්ද‍්‍ර කර ගනිමින් සෑම දරු පවුලක්ම රැකගැනීමට කාන්තාවන් ගනු ලබන වෙහෙස අති මහත්ය. ඊට අමතරව ශ‍්‍රම දායකත්වය ලබා දෙමින් රටේ ජාතික ආර්ථිකය නගා සිටුවීමට ඔවුන් දරන වෙහෙස සුළුපටු නොවේ. රාජ්‍ය සේවයේ, පෞද්ගලික අංශයේ, ඇගළුම් කර්මාන්තයේ, වතුකරයේ මෙන්ම විදේශ රටවල සේවයේ නිරතව සිටින අපගේ සෑම කාන්තාවක්ම නගන්නේ එකම සුසුමකි. හෙලන්නේ එකම දහඩියකි. 30 වසරක ත‍්‍රස්තවාදය අවසන් කිරීම තුලින් සමස්ත කාන්තාවන්ට ලැබුණේ කිව නොහැකි අස්වැසිල්ලකි. රට වෙනුවෙන් වෙහෙසෙන සියලු කාන්තාවන්ට යලිත් මාගේ ප‍්‍රණාමය.

ඔබට ජය.
හිටපු ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More