පුවත්
දේශීය පුවත්

අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු ඇප පිට මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා මීට සුළු වේලාවකට පෙර නියෝග කොට ඇත. අදාළ නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.ද...

දේශීය පුවත්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස මහනායක හිමිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.මේ වනවිට වෛද්‍ය පීඨ පිඨාධිපතිවරු අටදෙනා විසින් යොමුකොට ඇති යෝජනා ද නම්‍යශීලිව සලකා බලා කාටත් එකඟවිය හැකි විසඳුමකට ක...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවීමේ අරමුණෙන් ලේක්හවුස් ආයතනය නව පුවත්පතක් ආරම්භ කිරීමට සූදානම් වන බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාට ප්‍රමුඛත්වය ලබාදීම නිසා අගමැතිවරයාට අවශ්‍ය ප්‍රචාරය ලබා ගැනීමට නොහැකිවී ඇති අතර පාඨක විශ්වාසය බිද වැටී ඇති ලේක්හවුස් පුවත්පත් මගින් එය ඉට...

දේශීය පුවත්

ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු මහා විහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් සහ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් සමාව ගෙන තබේ. මල්වතු මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...

විදේශ පුවත්

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එල්ල වූ මෙම මරාගෙන මැරෙන ට්‍රක් රථ ප්‍රහාරය මීට පෙර එල්ල වූ ප්‍රහාර හා සැලකීමේදී තරමක විශාල ප්‍රමාණයෙන් ප්‍රහාරයක් යැයි ද එම වාර්තා සඳහන් කරයි. වසර 2007 ආර...

පුරවැසි කොලම

උතුර නැගෙනහිර යළි එකතු කිරීමට සහ මේ රට අනාගමික රාජ්‍යයක්‌ බවට පත්කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාත්, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පත් කර ඇති ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ප්‍රකාශයට පත් කළ අතුරු වාර්තාවේ සඳහන් යෝජනාත් මේ දිනවල නොයෙක්‌ දෙනාගේ කතාබහට ලක්‌ව ඇති මාතෘකා කිහිපයකි. එම යෝජනා ප...

දේශීය පුවත්

විද්‍යුත් ජාතික හැදුනුම්පත නිකුත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වුවද එය තව දුරටත් ප්‍රමාද වන්නේ ආන්දුවීම කණ්ඩායමක් එහි දත්ත තමන් අතට ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිමය ගැටළු මතු වීම නිසා තවමත් එම උත්සාහය සාර්ථක වී නැතගඑහෙත් ත...

දේශීය පුවත්

ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සදහා ජනතා මතවාදය ගොඩනැගීමේ අරමුණින් රජයේ සංහිදියා වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම සදහා නව මාධ්‍ය නාළිකාවක් ආරම්භ කිරීමට ප්‍රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩුවට හිතවත් ආරංචි මාර්ග සදහන් කරයි. මංගල සමරවීර ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට අනුබද්ධව ඉදිරියට ගෙන යෑමට නියමි...

ක්‍රීඩා පුවත්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඩුබායි නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 292ක් ලබා ගත්තේය. බබාර් අසාම් ලකුණු 103ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යළි සිතා බැලිය යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පවසයි. කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රියංකර ජයරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්...

විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවෙන් ඇමෙරිකාව ඉවත් වෙනවා නම්, තමන් ද ඉවත් වන බව ඊශ්‍රායලය වෙනුවෙන් එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. ඇමෙරිකා ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන බව දන්වා ඇත්තේ, යුනෙස්කෝව ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් පිහිටුව...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ පින්ලන්තයේ සංචාරයක නිරතව සිටින අතරවාරයේදී හිටපු ඇමැති රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කැඳවා වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙසේ පසුපෙළ මන්ත්‍රීවරු කැඳවා ඇති අතර එහිදී ඇතැ...

Uncategorized

ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ. මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක...

දේශීය පුවත්

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ බවත්, එවැනි පුද්ගලයකු ආස...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධාන වීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ සඳහා ලබා දෙන මන්ත්‍රී සංඛ්‍යාව (කෝටා) පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව පක්ෂ ආරංච...

දේශීය පුවත්

වයස අවුරුදු 07 ක් වන එම්. එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය. එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත. තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින ...

දේශීය පුවත්

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ මහින්දානන...

දේශීය පුවත්

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු...

ප‍්‍රධාන පුවත්

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ප‍්‍රාදේශීය සභා 200කට වැඩි සංඛ්‍යාවක ජයග‍්‍රහණය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සිය ප...

GOSSIP

මීට ටික දිනකට පෙර කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන බව සැලවී තිබේ. මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය වූයේ ඒ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More