ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු මහා විහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් සහ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් සමාව ගෙන තබේ.
මල්වතු මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් කියා සිටියේ ඕනෑම අවස්ථාවක සමාව ගැනීමට තමන් සූදානම් බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...