ප‍්‍රධාන පුවත්

බැසිල්ගෙන් අනාවැකියක්

October 13, 2017 12:48 am | Lanka Lead News

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ප‍්‍රාදේශීය සභා 200කට වැඩි සංඛ්‍යාවක ජයග‍්‍රහණය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සිය පක්ෂයට සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි. ලංකාවේම ඇත්තේ පළාත් පාලන ආයතන 335ක් බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවණයේදී ජයගත් ආයතනවල ඇති පළාත් පාලන ආයතන 154 මෙන්ම තවත් පළාත් පාලන ආයතන 60ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි වනු ඇතැයිද හිටපු ඇමතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ද එහිදී මාධ්‍යවේදියෙකු බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More