දේශීය පුවත්

ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සදහා ජනතා මතවාදය ගොඩනැගීමේ අරමුණින් රජයේ සංහිදියා වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑම සදහා නව මාධ්‍ය නාළිකාවක් ආරම්භ කිරීමට ප්‍රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩුවට හිතවත් ආරංචි මාර්ග සදහන් කරයි.

මංගල සමරවීර ඇමතිවරයාගේ මෙහෙයවීම යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට අනුබද්ධව ඉදිරියට ගෙන යෑමට නියමිත මෙම ව්‍යාපෘතිය සදහා උතුරු ප්‍රදේශයේද විකාශන මැදිරි ඉදිකිරීමට නියමිතය.

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සදහා පැවැත්වෙන ජනමතවිචාරණයට හෝ පළාත්පාලන මැතිවරණයට පෙර මෙම නාලිකාව පටන් ගත යුතු බවට නියෝග කර ඇති අතර, ඒ සදහා මූලික වියදම රුපියල් කෝටි 18ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More