දේශීය පුවත්

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධාන වීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ සඳහා ලබා දෙන මන්ත්‍රී සංඛ්‍යාව (කෝටා) පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව පක්ෂ ආරංචිමාර්ග අනාවරණය කළේය.

මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 18ක් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරන බව එම ආරංචිමාර්ග අනාවරණය කළේය. මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසුව සෑම දේශපාලන පක්ෂයක් සමගම ගිවිසුමකට එළැඹෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More