පුවත්
ප‍්‍රධාන පුවත්

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අද කොළඹ මහා අධිකරණයෙන් ඇප නියම කොට තිබේ. එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලද අතර ඇපකරුවන් තිදෙ...

ප‍්‍රධාන පුවත්

අතුරැදන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යායපත‍්‍රයෙන් කල් දමා ඉවත්කර තිබුනද එය නැවත විවාදයට ගැනීමට ඉඩ තිබෙන බවත්, එම පනතට සහාය පල කර ගමට නොයෙන ලෙසත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යා පාරයේ සභාපති රියර් අද්මිරාල් සරත...

දේශීය පුවත්

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක්‌ අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම් පළාත් සභා මැතිවරණය පෙර පරිදි කඩින්කඩ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය. එසේ වුවහොත් මේ මස 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහි...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සම්බන්ධව කටයුතු කිරීම චමල් රාජපක්ෂ මහතාට භාරදී ඇත්තේ පසුගියදා රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසිනි. ඒ...

ප‍්‍රධාන පුවත්

“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ...

දේශීය පුවත්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය තම රට තුළ පිළිනොගැනීමට තීරණය කර ඇත. ශ‍්‍රී ලාංකේය වෛද්‍ය විද්‍යාල වෛද්‍ය උපාධිය ලොව පුරා පිළිගන්නා අතර එම උපාධිධාරීන්ට ලොව ඕනෑම තැනක වෛද්‍ය වෘතියේ යෙදීමට හැකිව ඇත්තේ මේ නිසාය. සයිටම් වෛද්‍ය උපාධිය මෙරට තුළ පිළිගන්නා බව මෙතෙක් සදහන්කොට නැත.

ප‍්‍රධාන පුවත්

සිල් රෙදි බෙදීම නිසා සිරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ගුවන්විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කිරීම සුදහා වූ පින්ඩපාත චාරිකාව අද (15) පෙරවරුවේ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලින් ආරම්භ කෙරිණ. දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරන රජයේ සේවකයන් ආරක්‍ෂා කිරීම සෑම ආණ්ඩුවකම පොදු ප්‍රතිපත්තිය විය යුතු බව සිල් රෙදි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. සිල් රෙදි ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග...

ප‍්‍රධාන පුවත්

බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහ අධිකරණ විසින් නියෝග කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 20 අදාළ කරුණු දක්වන්නැයි කොළඹ මහ අධ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (13 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ ඇත. ඔහු සමඟ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනකුද ජිනීවා නුවරට පැමිණ තිබේ. සිවාජිලිංගම්ට සමගාමීව කොටි හිතවාදි සංවිධාන 6 ක්‌ ජිනීවා මාන...

දේශීය පුවත්

මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව අද සවස ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම්...

දේශීය පුවත්

බස්නාහිර පළාත්සභාවේ සභානායක, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක හා ගිනුම් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා එම තනතතුරු වලින් ඉවත් කෙරේ. සභානායක සුනිල් ජයමිණි, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් හා ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා යන අය එම තනතුරුවලින් ඉවත් කරන බව පුධාන අමාත...

දේශීය පුවත්

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සඳහා ඊයේ (12) දින ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලැබී අතර ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත. මෙම කාර...

ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරයා විසින් ඊයේ ධූරයෙන් ඉවත් කෙරුණු නිියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු අද අලුයම ජනාධිපතිවරයා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තාවේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු විපක්‍ෂයට එක්වන බව කියන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් අතර ප‍්‍රධාන භූමිකාවක් රගපාන අයෙකි. ජනාධිපතිවරයා ඊයේ...

දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනයට සහයෝගය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ ගෙන ඒම නිසා ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ හෙයින් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා විරෝධය පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේය. දෙමළ ජාතික සන්ධානය විසිවෙන...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. “ජනවාරි 6 , 20 හා 21 වැනි දා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශප...

ක්‍රීඩා පුවත්

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නියෝගයකට අනුව මේ වන විට ජාතික හොකී සංචිතය විසිරැවා හැර තිබේ. අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගත නොහැකිනම් හොකී සංචිතයක් පවත්වාගෙන යාමෙන් පලක් නොවන බවය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේද ඔලිම්පික් මට්ටමේ පදක්කම් බව ක‍්‍රීඩා අමාත්‍ය ආරංචි මා...

ප‍්‍රධාන පුවත්

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ඉවත් කිරීම සිදු කර තිබේ. අරුන්දික ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවෙන් ඉවත් වන බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකර තිබිණ...

ව්‍යාපාරික පුවත්

2019 වසරෙන් පසු ලංකාවට ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනාධාර නොලැබෙන බවට දැනුම්දී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉන් පසුව එළැඹෙන තත්ත්වයට රට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට සැලසුම් හැදීමට තමා බලා‍පොරොත්...

දේශීය පුවත්

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ සමඟ සන්ධානගත වී තරග කළ යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට ඇතැයි වාර්තාවේ. ඇය එම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ පසුගියදා (06දා) පැවැති ශ්‍රී ලනිප මධ්‍...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More