ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරයා විසින් ඊයේ ධූරයෙන් ඉවත් කෙරුණු නිියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු අද අලුයම ජනාධිපතිවරයා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තාවේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු විපක්‍ෂයට එක්වන බව කියන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් අතර ප‍්‍රධාන භූමිකාවක් රගපාන අයෙකි. ජනාධිපතිවරයා ඊයේ අරුන්දික ප‍්‍රනාන්දු මහතා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්කළ පසු ඔහු පැවසූවේ තනතුර අත්හිටුවීම පිළිබදව කිසිදු කණගාටුවක් නොමැති බවය. එසේම අනෙකුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ද කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගතයුතු බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද අළුයම ජනාධිපතිවරයා හමුවූයේ සමාව ගැනීමට නොව වෙනත් ගැටළුවක් විසදා ගැනීමට බව ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරියෙක් පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා වසර දෙකක කාලයක් තුළ භාවිත කළ වාහන දෙකක් සදහා වන ගෙවීම් මේ දක්වා භාණ්ඩාගාරයෙන් ගෙවා නැත. අරුන්දික ප‍්‍රනාන්දු මහතා අද ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දීමෙන් පසු අදාළ ගෙවීම් කිරීමට ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී ඇත.



සම්බන්ධ පෙර පුවත්

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More