ක්‍රීඩා පුවත්

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නියෝගයකට අනුව මේ වන විට ජාතික හොකී සංචිතය විසිරැවා හැර තිබේ. අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගත නොහැකිනම් හොකී සංචිතයක් පවත්වාගෙන යාමෙන් පලක් නොවන බවය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේද ඔලිම්පික් මට්ටමේ පදක්කම් බව ක‍්‍රීඩා අමාත්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

ක‍්‍රීඩකයින් පදක්කම් අපේක්ෂා කිරීම ඉතා සාධාරණ වුවද එය ප‍්‍රායෝගික විය යුතු බව මේ සම්බන්දයෙන් අදහස් දක්වන මෙරට ප‍්‍රවීන හොකී ක‍්‍රීඩකයෝ පවසති. අනෙක් අතට පදක්කම් ඉලක්කකයට ගෙන ක‍්‍රීඩාවේ නිරත වන්නේනම් බොහෝ ක‍්‍රීඩා කණ්ඩායම් විසුරුවා හැරිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති. වසර දෙකකට අධික කාලයක් ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය නිලවරණය පවත්වා නොමැත. මේ නිසා මේ කාලය තුළ ජාතික හොකී සංචිතය පවතින්නේ ක‍්‍රීඩා අමාත්‍ය ජෙනරල් වරයා යටතේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More