ප‍්‍රධාන පුවත්

‍අරුන්දික ධුරයෙන් ඉවතට

September 12, 2017 7:28 am | Lanka Lead News

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ඉවත් කිරීම සිදු කර තිබේ. අරුන්දික ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවෙන් ඉවත් වන බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකර තිබිණ.

ඉවත් කිරීම සම්බන්ධව අදහස් පළ කළ අරුන්දික ප්‍රනාන්දු මහතා

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More