තායිලන්තයේ හිඉටපු අගමැතිනියට එරෙහිව නගා ඇති චෝදනාවන්ට ඇය වරදකරු බව තීරණය කළ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වසර 5ක සිරි දඩවම් නියම කළේය. සහල් ගනුදෙනුවකදී තායිලන්තයට ඩොලර් බිලියන අටක පාඩුවක් සිදු කළ බවට හිටපු අගමැති යින්ලැක් ෂිනවත‍්‍රාට එරෙහිව නඩු පවරා තිබිණ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා...
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය මින් ඉදිරියට තරග විකාශය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවන් ඔස්සේ නොදීමට තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තරග විකාශන කටයුතු සදහා අති විශාල මුදලක් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා වලට ගෙවීමට සිදුවීම නිසාය. මේ අනුව තරග විකාශන කටයුතු මෙහෙයවීම සදහා දැනටමත් නාලිකා ප...
නැගෙනහිර පළාත්සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් තිදෙනාම අද (23) ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්විය. ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන යන පළාත් සභා මන්ත්‍රීවරුන් අද අම්පාරේ පැවති මාධ්‍ය හමුවක් පවතිවමින් මේ බව නිවේදනය කළහ. එහිදී ඔවුන් මාධ්‍ය වෙත අ...
සුප‍්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය. පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව...
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යු...
ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඕනෑම අවස්ථාවකදී කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරන ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා බ...
යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම එක් එක් වැරදිකරුවන් විසින් ඇයගේ පවුලට මිලියනය බැඟින් වන්දි ලබා දෙන ලෙසද මොවුන...
ශ්රී ලාංකේය ආර්ථිකයේ හදවත බදු රාජ්‍ය බැංකු සහ රක්‍ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට විකුණා දැයමීමේ සූදානමක් ගැන ලංකා වෙත වාර්තාවේ. ඒ අනුව පළමු වටයේදී මෙම ආයතනවල 10% ක්හෝ 20% වැනි කොටස් ප‍්‍රතිශතයක් කොටස්වෙළදපල තුලදී අළෙවි කිරීමේ සැලසුමක් ඇත. මේ සදහා මූලික අධ්‍යන කටයුතු මේවන විට ආරම්භ කර තිබේ....
චීනයේ රොබෝ ගණිකාවන් සැපයීමේ සේවාවක් ජනතා විරෝධය නිිසා ඉතා කෙටි කලකින් අතහැර දමන්නට සිදුවීමේ පුපවතක් චීනයෙන් වාර්තාවේ. මෙවන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ටච්(Tuch) එම සමාගම සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියේ සමාව ඇයැද ඇත. කෙසේ වෙතත් ලිංගිකත්වය හෝ ලිංගික ක‍්‍රියාකාරකම් අශ්ෂීල දෙයක් නොවන බව ...
වර්තමාන ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට එරෙහිව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් දියත්වන 'එළිය' ව්‍යාපාරයේ සමාරම්භක උත්සවය පසුගියදා බොරලැස්‌ගමුවේදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව 1948 සිට දියත් වූ විවිධ ජාතිකවාදී ව්‍යාපාරවල ඉතිහාසයට සහ වර්තමානයට 'එළිය ව්...
ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක රැදී සිටියදී ඊයේ හමුවූ රොහින්ග්‍යා ජාතිකයන් 30 දෙනා බූස්ස හමුදා කදවුරට යොමු කර ඇතැයි වාර්තා වේ. භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයෙ එම ස්ථානය වැටලීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. අදාළ සංක්‍රමණික පිරිසගේ ආරක්ෂාව සදහා ඔවුන් පොලිස් භාරයට ගැණුනු අතර, ඉන...
තමන් ආණ්ඩුවේ නියෝජිතයෙකු බවට පසුගිය සති අන්ත පුවත්පත් වල පලවූ වාර්තා නිවැරදිකර දෙන්නැයි ජවිපෙ නායකයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවේ වැද වැටී ඇතැයි වාර්තාවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය දක්වන ලෙස උන්වහන්සේ...
අද මෙරට ඇත්තේ දේශද්‍රෝහී පාර්ලිමේන්තුවක් බව මහජන රාජ්‍ය සභාවේ සභා නායක මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන් වහන්සේ පවසන්නේ ආණ්ඩුව ජනතාව ගොනාට අන්දමින් ගෙන යන වැඩපිළිවෙලට විපක්‍ෂයේ පක්‍ෂද හසුව සිටින බවය. අද(26) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදි දෙමල ඩයස්පෝරාව බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවිය. ඒ තමිල්නාඩුවේ ප්‍රකට කොටි හිතවාදී දේශපාලකයෙක් වන වයිකෝ දැඩි කතාවක් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම වන බවත් දැන් කරන්නට තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ රෙකමදාරුව සමග එක්සත් ජාතීන්ගේ මහා...
නිල කාලය අවසන් වන සබරගමුව පළාත් සභාව අද (26) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම උතුරුමැද පළාත් සභාවේ නිල කාලය මේ මස 30දා අවසන් වන අතර නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන මස 1 දා අවසන් වන බව ඇමැතිවරයා පැවැසීය. එම පළාත් සභා තුනෙහි...
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළඹෙන නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය යෝජනා හරහා කුඩා මෝටර් රථ හා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු සුවිශේෂී ලෙසින් පහළ දමනු ඇතැයි වාර්තා වේ. මෙය සභාග රජයේ අභිනව මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පළමු අයවැය ...
නව පරපුරේ ටෙලි නාට්‍ය නළුවෙකු පන්නිපිටියේ පිහිටි කුලී නිවසකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ. මිය ගිය අය දසුන් නිශාන්ය. මෑත කාලයේ ප්‍රකටවූ ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායකවූ ඔහු වේදිකා නාට්‍යයකද ප්‍රධාන චරිතය රඟපාන නළුවෙකි.පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බව...
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමු විය යතු බව හිටපු කථානායකවරයකු සහ අමාත්‍යවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ ප්‍රකාශය කළේ අද (25) පෙරවරුවේ ජා ඇල දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩි දුරටත් අදහස් ද...
යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...