ක්‍රීඩා පුවත්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මින් ඉදිරියට තරග විකාශය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවන් ඔස්සේ නොදීමට තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තරග විකාශන කටයුතු සදහා අති විශාල මුදලක් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා වලට ගෙවීමට සිදුවීම නිසාය.

මේ අනුව තරග විකාශන කටයුතු මෙහෙයවීම සදහා දැනටමත් නාලිකා ප‍්‍රධානී වශයෙන් නව තනතුරක් ඇති කොට ප‍්‍රකට විස්තර විචාරකයෙකු වන කමල් දේශප‍්‍රිය මහතා පත් කර ඇත. ඔහුගේ පත්වීම සිදු කර මාසයක පමණ කාලයක් ගතව ඇතත් මෙතෙක් කිසිවක් සිදුව නැත. මේ සදහා ව්‍යාපෘති වාර්තාවක් කමල් දේශප‍්‍රිය මහතා විසින් ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට බාරදී ඇති බන කියවේ. කෙසේ වෙතත් ආයතනය මූල්‍ය අසීරුතා සහිිතව පවතින කාලයක කිසිදු නාලිකාවක් හෝ නොමැතිව විශාල වැටුපක් දී නාලිකා ප‍්‍රධානියෙකු පත් කිරීමේ තේරුම කුමක්දැයි ක‍්‍රිකට් ලෝලීහු ප‍්‍රශ්න කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More