Uncategorized

තායිලන්තයේ හිඉටපු අගමැතිනියට එරෙහිව නගා ඇති චෝදනාවන්ට ඇය වරදකරු බව තීරණය කළ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වසර 5ක සිරි දඩවම් නියම කළේය. සහල් ගනුදෙනුවකදී තායිලන්තයට ඩොලර් බිලියන අටක පාඩුවක් සිදු කළ බවට හිටපු අගමැති යින්ලැක් ෂිනවත‍්‍රාට එරෙහිව නඩු පවරා තිබිණ.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ මෙම ගණුදෙනුවෙන් රටට පාඩුවක් සිදු වන බව දැන සිටි නමුත් එය නැවැත්වීමට අගමැතිනිය පියවර ගෙන නොමැති බවය. 2014 වසරේ බලයෙන් පහ කෙරුනු යින්ලැක් ෂිනවත‍්‍රා එතැන්සිට ඩුබායි හි ජීවත්වන බව සදහන්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More