GOSSIP

චීනයේ රොබෝ ගණිකාවන් සැපයීමේ සේවාවක් ජනතා විරෝධය නිිසා ඉතා කෙටි කලකින් අතහැර දමන්නට සිදුවීමේ පුපවතක් චීනයෙන් වාර්තාවේ. මෙවන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ටච්(Tuch) එම සමාගම සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියේ සමාව ඇයැද ඇත.

කෙසේ වෙතත් ලිංගිකත්වය හෝ ලිංගික ක‍්‍රියාකාරකම් අශ්ෂීල දෙයක් නොවන බව පෙන්වා දෙන සමාගම තම සේවාවට ඉතා හොද ඉල්ලුමක් පැවති බවද සදහන්කර ඇත. චීන, කොරියානු සහ රුසියානු කාන්තා ලක්‍ෂණ සහිත රොබෝ ගණිකාවන් දස දෙනෙකු සමාගම නිපදවා තිබිණ. ඉන් එක් රොබෝවෙක් හැඩගන්වා තිබී ඇත්තේ සුප‍්‍රකට ‘වොන්ඩර් වූමන්’ ආකාරයටය. මෙම රොබෝ ගණිකාවන් කෙටිකාලීනව හෝ දිගුකාලීනව ලබාගත හැකිව තිබූ අතර දිනකට ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 46ක් හෙවත් ශ‍්‍රී ලං‘කා රුපියල් 7000කට පමණය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More