ශ්රී ලාංකේය ආර්ථිකයේ හදවත බදු රාජ්‍ය බැංකු සහ රක්‍ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට විකුණා දැයමීමේ සූදානමක් ගැන ලංකා වෙත වාර්තාවේ. ඒ අනුව පළමු වටයේදී මෙම ආයතනවල 10% ක්හෝ 20% වැනි කොටස් ප‍්‍රතිශතයක් කොටස්වෙළදපල තුලදී අළෙවි කිරීමේ සැලසුමක් ඇත.
මේ සදහා මූලික අධ්‍යන කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.කෙසේ වෙතත් 10- 20% වැනි කොටස් ප‍්‍රමාණයක් නිකුත් කළද ඉදිරියේදී එය 30% ක් නොව 60ටත් වඩා වැඩි ප‍්‍රමාණයක් වුවද විකුණා දැමීමේ අනතුරක් පවතී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...