විදේශ පුවත්

ප්ලේ බෝයි නිර්මාතෘ මියයයි

September 28, 2017 7:07 am | Lanka Lead News

සුප‍්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය.

පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව පුරා ජනප‍්‍රිය විය. ඒ සමගම සගරාව ප‍්‍රචලිත කරමින් ඒ ආශ‍්‍රිතව තව තවත් නිශ්පාදන සදහා හෙතෙම යොමු විය.
පෞද්ගලික ජීවිතයේදී ඉතාමත් සෙල්ලක්කාර චරිතයක් වූ හියු තෙවන වර විවාහ වන විට අවුරුදු 86ක් විය. එවර ඔහුගේ මනාලිය වූයේ ඔහුට වඩා වසර 60කින් බාල වූ කි‍්‍රිස්ටල් ෆැරිස් නම් වූ කාන්තාවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More