පුවත්
දේශීය පුවත්

ජාතික ආණ්ඩුවක් මෙවර පිහිටුවීමට සූදානම් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස බව දෙමල ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරන්නේ පසුගිය වතාවේද මෙම යෝජනාවට තම සන්ධානය විරුද්ද වූ බවත් මෙවරද ගෙන එන්නේ ඇමති ධුර වැඩි කර ගැනීමට නම් මෙවරද ව...

මුහුණු පොතෙන්

පසුගිය කාලයේ උතුරු පළාතේ සිදුවූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින “ආවා කල්ලිය“ නමින් හැදින්වෙන කණ්ඩායමේ සාමාජිකයෙක් අද දෙරණට එම චෝදනා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකළේය. ඒ අද දෙරණ TALK සංවාදය සමඟ එක්වෙමින්ය. ආවා කල්ලිය කියා කල්ලියක් යාපනයේ කිසිසේත්ම නැති බව එම කණ්ඩායමේ සාමාජිකයෙකු වන...

විදේශ පුවත්

වෙනිසියුලාවේ සමාජවාදී ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය දැඩි සටනක නිරත වී ඇති බැවින් එරට දේශපාලන අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරී තිබේ. දකුණු ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාව වසර කිහිපයක සිට දැඩි ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දී සිටී. එම තත්ත්වය හේතුවෙන් පසුගිය වසර දෙක තුනක කාලයේදී තෙල්...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ උතුරේ පළාත් පාලන ආයතන නියෝජිතයින් උතුරේ නිදහස් දින සැමරුම් වර්ජනය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව බලාපොරොත්තු වන නිදහස තවමත් එම ජනතාවට ලැබී නොමැති නි...

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (04) කොළඹ ගාලු මුවදොරදී පැවැති ජාතික නිදහස් දින උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. වර්තමානයේ වාර්ෂික අය වැ...

දේශීය පුවත්

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. පස්වරු 3.00ට පමණ යානය කටුනායකර ළඟා වූයේය. එම විරුවන්ගේ දේහයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ...

දේශීය පුවත්

නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද(04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබුණ බව අද දෙරණ වාර්තාකරු පවසයි. යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ‍ජනතාව වෙනුවෙන් රජය ලබ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත‍්‍රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බවත් ජ...

දේශීය පුවත්

ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එක්වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් පැවැසීය. " ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස ...

දේශීය පුවත්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක්විය. කෙසේ වෙතත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක් නොවීය.

පුරවැසි කොලම

හමුදාව උත්තමාචාර කරයි. දේශපාලුවෝ එනකම් හමුදාවේ කොල්ලෝ ගිනි අව්වේ ඉදීවී.පාසල් දරුවෝ ජයමංගල ගාථා කියමින් සුභ පතන්නට අව්වේ කරවෙයි.සුපුරුදු පරිදි ජනාධිපති කතා කරයි. දේශපාලුවෝ පුටු රත්කොට පිටවෙලා යාවී. නිදහස් ලංකාවේ හැම පැතිකඩකින්ම ගිජුලිහිනියන් අත්තටු ගසමින් තම ගොදුර එන්නා සේ හතරවටින් තම ප්‍රනීත ...

දේශීය පුවත්

1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින්වූ එම තත්...

දේශීය පුවත්

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ගණයේ ජීවීන් කෘමි සත්ත්වයන් සහ ඇතැම් ශාක කොටස් රාශියක් රහසිගතව සිංහරාජයේ කුඩව පිවිසුම් මාර්ගයෙන් පිටතට ගෙන යෑමට තැත් කළ ස්ලෝවැකියානු ජාතිකයන් පස්දෙනකු සිංහරාජ වන සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් පෙරේදා (02 දා* අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ස...

දේශීය පුවත්

දේශපාලනයේ පක්ෂ විපක්ෂ සියල්ල ඇතුළු සමස්ත ජනතාවම ජාතික ආණ්ඩුවක් යෝජනාවට විරුද්ධ විය යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහගේ යට ඇඳුමක් හෝ ඉතිරිව තිබුණේ නම් එයද මෙම ජාතික ආණ්ඩුව යෝජනාවත් සමඟ ගැලවී යන බව ලාල්කාන්ත මහතා පැවැසීය. ඒ මහතා පැවැසුවේ ජාතික ආ...

දේශීය පුවත්

කුඩා දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ හතරකට වඩා ණයකාරයෙක් කර ඇතැයිද රටේ ජනතාවට නිදහසක් නොමැතිවීම නිසා මෙවර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසූයේ අඟුණකොළපැලැස්ස ...

දේශීය පුවත්

රේගුව ඇන හිටින්න මාතර දේශපාලඥයෙක් සම්බන්ධ බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි . අද (3) මාතර වැලිගමදි පැවති පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවසිය . එහිදි අදහස් පළකල මන්ති‍්‍රවරයා , ‘‘අද දවසේ දේශපාලනය ගිනියමි වෙලා තියෙන්නේ ...

දේශීය පුවත්

71 වැනි ජාතික දින සැමරුම් උළෙල ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරු 8.00 ට ගාලූ මුවදොර පිටියේදී අභිමානවත් ලෙස පැවැත්වේ. අද පෙරවරු 6.30 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු වලින් අනතුරුව පෙරවරු 7.30 ට මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතා...

දේශීය පුවත්

සිරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙටට යෙදෙන නිදහස් දිනයේදී ජනාධිපතිවරයා විසින් නිදහස් නොකිරීමේ තිරණයක සිටින බව වාර්තා වෙනවා. මහනායක හිමිවරුන් ඇතුළු සියලු සංඝ සභා විසින් නිදහස් දිනයේදී “ජනාධිපති පොදු සමාව” යටතේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ. සතිඅන්තයේ දී අරලියගහ මන්දියේ පැවති ගම්පෙරළිය සහ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන් යළි ආරම්භ කිරිමේ දී වික්‍රමසිංහ මහතා මෙම විවෘත ආරාධනාව කර තිබේ. “එක්සත් ජාතික පක්ෂයෙන්...

දේශීය පුවත්

සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය. මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More