මුහුණු පොතෙන්

පසුගිය කාලයේ උතුරු පළාතේ සිදුවූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින “ආවා කල්ලිය“ නමින් හැදින්වෙන කණ්ඩායමේ සාමාජිකයෙක් අද දෙරණට එම චෝදනා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකළේය.

ඒ අද දෙරණ TALK සංවාදය සමඟ එක්වෙමින්ය.

ආවා කල්ලිය කියා කල්ලියක් යාපනයේ කිසිසේත්ම නැති බව එම කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුලාලන්දම් අරැණ් නැමැත්නා පෙන්වා දෙයි.

ආවා කල්ලිය ඇති කළේ සුමන්තිරම්, සරවන බවන් විද්‍යාදරණ් යන අය බවත් ඔවුන් නිතීය හමුවට ගෙන යා යුතු බව අරුලාලන්දම් අරැණ් පවසයි.

මේ අතර ආවා කල්ලිය නැමිති කල්ලියට වර්ථමාණයේ භාවිතා වන නම සැදුන ආකාරයද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අරුලාලන්දම් අරැණ් සඳහන් කළේය.

යාපනයේ තරුණ තරුණියන්ට සෙල්ලම් කිරීමට තරම් කිසිඳු ස්ථානයක් නොමැතිවුවත් කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින්ට ඇවීදිමට පවා මන්තීරු ඇති බව ඔහු පවසයි.

පසුගිය දිනක වික්රෝරියා උද්‍යානයේ රාත්‍රී 11.30 සිටන අවස්ථාවේදී තමයි නිදහස යනු කුමක්ද යන්න ඔවුන් දැකගත් බව ආවා කල්ලියේ සාමාජිකයෙකු වන අරුලාලන්දම් අරැණ් නැමැත්නා පැවසීය.

( වීඩියෝව උපුටා ගැවීම අද දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More