පුවත්
විදේශ පුවත්

පූජා පාන්ඩේ නමැති කාන්තාවක්‌ විසින් මහත්මා ගාන්ධිගේ ඡායාරූපයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. හින්දු මහ සභා නමැති සංවිධානයක්‌ ගාන්ධි ඝාතනයේ 71 වැනි සමරුව සඳහා පැවැත්වූ උත්සවයේ දී මෙම සිද්ධිය වාර්තා විය. මේ කාන්තාව වායු පිස්‌තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝා...

Uncategorized

මධූෂ් සහ තමා අතර කිට්ටු සබඳතාවක් ඇති බවට ඇතැම් පුද්ගලයින් පළ කරන අදහස් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය. 'නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මධූෂ්ගෙන් මුදල් අරගෙන ව්‍යාපාර පටන්ගෙන කළු සල්ලි සුදු කරනවා' යනුවෙන් ...

දේශීය පුවත්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළේය. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. එම අභ...

මුහුණු පොතෙන්

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකියාව ලැබුනා. එහිදී ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්ද අත්අඩං...

දේශීය පුවත්

ඩුබායි අත්අඩංගුවේ පසුවන අවිශ්ක කවිශාන් නොහොත් “ජංගා“ නැමැත්තාගේ මාතර, ගන්දර ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවස පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී එම නිවස තුළ තිබී ටී-56 ජීව උණ්ඩ 32ක්, සරඹ පතුරොම් 11ක්, පතුරොම් හිස් කොපු 37 සොයා ගෙන ඇති අතර ඔහුගේ පියාගේ සොහොයුරාද අත්අඩංගුවට ගත් බව...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවය බවත්, බහුතර සිංහල ඡන්ද නොසලකා සුළු ජාතිික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ දිනා ගැනීමට කවුරුන්හෝ හිතනවානම් එය මිත්‍යාවක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ඊයේ (07) සවස ගම්පහ සණස සම්මන්ත්‍රණ...

දේශීය පුවත්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට(09) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි. හින්දු පුවත් පත මඟින් හෙට සහ අනිද්දා දිනයන්හිදී ඉන්දියාවේ බංගලෝර්හි දී පැවැත් වීමට නියමිත සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක් වෙයි. මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත් වීම සඳහා...

දේශීය පුවත්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ් සමඟ සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි පොලිස් ආරංච් මාර්ග පවසයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට පොලීසිය විසින් ඔවුන් සියලු දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට ත...

දේශීය පුවත්

2018 වසරේ වැඩිම හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පොලිසිය පැවති වකවානුවේදී බව දත්ත වාර්තා පෙන්වා දෙනු ලැබේ. පොලිස් මුලස්ථානය නිකුත් කල නවතම වාර්තා අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ද අත්අඩංගුවට ගැනුනේ ජනපති පොලිසිය...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ (NEMO) 2015 සිට සිදුවෙමින් පවතින දැවැන්ත වංචා, දුෂණවලට එරෙහිව අද (08) එහි සේවක පිරිස් පෑලියගොඩ පිහිටි එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. ඉහල බලධාරින්ගේ සොරකම් නතර කිරීම සෑම සේවකයෙක්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයකු සැලකීමට ලක...

දේශීය පුවත්

පසුගිය 6ව වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් සිදුකරනු ලැබූ විශේෂ හෙළිදරව්වට අදාලව මෙහෙයුම අසාර්ථක වී ඇති බව වාර්තා වේ. පොලිස් උද්‍යානය සමිපයේ පිහිටි ගවර් වීදියේ අංක 3 ස්ථානයේ පවත්වාගෙන යන මානව හිමිකම් සම්බන්ධ සංවිධානයක කාර්යාලයේ දී පැවැත්වූ බවට මන්ත්‍රීවරයා විසින් හෙළිදරව් කළ සා...

පුරවැසි කොලම

බැසිල් රාජපක්‍ෂ සිතනවා ඇති ඔහු සමග විවාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නො වේ කියා. ඔහු දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න සම්බන්ධයෙන් මා සමග විවාදයකට එළඹෙන ලෙස ආරාධනය කළත් ඔහු ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ. මගේ ආරාධනය ඔහුට විද්‍යුත් තැපෑලෙන් දන්වා ඇති. ඒ නිසා ඔහු එ ආරාධනය ගැන නොදන්නේ යැයි ...

දේශීය පුවත්

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාව , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙකි ...

ව්‍යාපාරික පුවත්

ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකිය...

දේශීය පුවත්

ජාතික ආණ්ඩු යෝජනාව හකුළා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ක්‍රියා කළේ විපක්‍ෂය ඊට එරෙහිව එල්ල කරන ලද දැඩි විරෝධය හා එය පරාජය වන බැව් දන්නා නිසා බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ කුමක් ප්‍රක...

දේශීය පුවත්

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මුදා ගැනීම සඳහා එරට නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇත. නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස්වීමට මධුෂ් ඇතුළු කල්ලිය රුප...

දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් තෙල් වර්ග අඩංගු බවට කරනු ලැබූ චෝදනාව මත පදනම්ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව වෛද්‍යවරු පවසති. මේ පිළිබඳව අදහස් පළ කළ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ මෙතෙක් කලක් කිර...

දේශීය පුවත්

ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් මේදය අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් එල්ල කළ චෝදනා වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මහජනයා නොමඟ යවන සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ආහා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More