දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීය....
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඊට හේතුව ලෙස දක්වන්නේ සිය ජීවිතයට එල්ලවූ මරණ තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරු දින කිහිපය තුල ආහාරවල මිල අඩු කිරීමත් සමඟම තම සංගමයද ඒ ...
පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබායි පොලීසියේ අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා බේරා ගැනීම සඳහා උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වී ඇති බව අමල් පෙරේරාගේ මිතුරන් පවසනවා. ඒ සඳහා ඊයේ (9) දින ඩුබායි වෙත යෑම සඳහා ඔහු සුදානමින් සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේෙ.
කොටි සල්ලිවලින් හදපු සුභාස්කරන් අලිරාජාගේ ලයිකා මොබයිල් ආයතනයට EAP ජාලය කුණු කොල්ලයට විකුනලා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව අනාවරණයය කළේ අද දින පිටකෝට්ටේ තම පක්ෂ කාර්යාලයේ පැවතති මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්. තවදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සෝමා එදිරිසිංහ මැතිනිය මියයාමට පෙර අායා...
ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු වන බවට කතාබහක් දැන් ඇතිවී තිබේ. කිරිපිටිවල අඩංගු අහිතකර දෑ පිලිබද මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද ලෝකය පුරා ඒ පිළිබඳ විවිධ ආන්දෝලනයන් පැන නැගී ඇත. වස විස තිබුණද නැති වුවද ආනයනික කිරිපිටි යනු ලංකාවම ලෙඩ කරන වසංගතයකි. දේශීයව කිරි අ...
ඔක්තෝම්බර් විසිහය ගැන එක් එක් අය එක් එක් කතා කියනවා. එ ජා පෙරමුණ හා එහි හවුල්කාර දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ඒ ගැන ප්‍රධාන වශයෙන් ම කියන්නේ එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සහ ව්‍යවස්ථා විරෝධී කියායි. එහෙත් මේ එක් අයකුවත් මහින්ද අගමැති කිරීමට විරුද්ධ ව අධිකරණයට ගියේ නැහැ. දඹර අමිල හිමියන් පමණ...
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ් 1978 අංක 16 දරන පනතිනි. කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු අතර ජාතික ප‍්‍රතිපත්තියට අනුකූල වන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය කිරිම මෙන් ම උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලනය විධිමත් කීරීම සහ එක් එක් උසස් අධ්‍යාපන ආයතනවලට ශි...
කතරගම දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම හිමිවෙන මහානුභාව සම්පන්න කතරගම පුදබිමට පය නොතැබූ ශ‍්‍රී ලාංකිකයෙක් සෙවීම කළුනික සෙවීමටත් වඩා බොහෝ දුෂ්කරය. මැණික් ගෙඟන් දිය නා පිරිසිදු වී නෙළුම් මල් මිටක් දෝතට රැගෙන කිරි වෙහෙර වඳින්නට යන සැදැහැවතුන්ගෙන් අවුරුද්දේ තුන්සිය හැටපස් දිනයේම මෙම පුණ්‍ය ...
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා තමන් අතර දෙවන හමුව වියට්නාමයේ හැනෝයි නගරයේදී සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට‍්‍රම්ප් මේ බව අනාවරණ කළා. උතුරු කොරියානු නායකයා හමුවන්නේ වියට්නාමයේ කුමන නගරයේදී ද යන්න ජනාධ...
ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම අපේක්ෂකයාගේ ජය...
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව නඩුව එහිදීම විභාග වනු ඇති බව මැදපෙරදිග නීතිය පිළිබඳ විශාරදයෝ කියති. එරට ක්‍රියාත්මක නීතිය අනුව ඔවුනට එරටේදී නඩු විභාගයකට අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවනු ඇති බවත්, ශ්‍රී ලංකාවට ඔවුන් ගෙනඒමට න...
උතුරු පළාතේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන වල හා බෞද්ධ ජනතාවගේ ආගමික සහජීවනය වර්ධනය කිරීමට උතුරු පළාත තුල බෞද්ධ සමුළුවක් (බොදු සමුළුවක්*පැවැත්වීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා කටයුතු සූදානම් කර ඇත. මෙම බෞද්ධ සමුළුව උතුරු පළාතේ වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමය ...
ලබන පාර්ලිමේන්තු සභාවාරයේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්වුහොත් මාර්තු මාසයේ අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව එජාප පසුපෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමට සූදානම් වන බව එජාප මන්ත්‍රීවර...
අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට හා අතුරුදහන්වූවන් වෙනුවෙන් සිදුවුයේ කුමක්ද යන්න විමසමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද(09) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය. අතුරුදහන්වූවන් සොයාදෙන බවට හා අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් සාධාරණ පිළිතුරක් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දු ඉටු ...
ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (9 වැනිදා) පැවසීය. ඒ සම්බන්ධයෙන් පවත්නා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කර ගන්නා බවද සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන...
ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයින්ගේ රැස්වීමක් පසුගිය 07වැ දින ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මගහැර ඇති බව වාර්තා වේ. සියලු පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් මෙම හමුවූ යොදාගෙන තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වෙන ජනාධිපති අපේ...
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පළ කරන ලද දැන්වීමක කිරිපිටි පරිභෝජනය කිරීමෙන් ලෙඩ රෝග 21ක් ඇති වන බව ප්‍රකාශ කර ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබාදී ඇමැතිවරයා නොමඟ යවා ඇති බවත් කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමැති බුද්ධික ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...