ලංකාවට ආහාර සඳහා ආනයනික භාණ්ඩවල වටිනාකම පසුගිය අයවැයේ අයවැය පරතරය තරම් විශාලය. ආහාර සඳහා කිරිපිටි ඇතුළු නහුතයක් ද්‍රව්‍ය ගෙන්වන අතර ඊට අමතරව බල්ලන් සඳහා ද බලු කෑම විශාල ප්‍රමාණයක් ආනයනය කරයි. බලු කෑම නිකන් ආනයනය කිරීමට නොහැකිය. ඒ සඳහා සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සහත...
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සඳහා සිංගප්පූරුවේ සහාය නෙමැති බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් මේ වන විට මතභේදයට තුඩුදී තිබේ. ජනපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව ඊයේ ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය සහායත්,ලියකියවිලිත් ශ්‍රී ලංකාවෙන් නොලැබුණ බවයි. මේ අන...
කිරි පිටි ප්‍රශ්නය බේරීම සදහා නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධානපෙළේ කිරි පිටි සමාගමක උපදේශකයින් වන නීතිඥවරුන් තිදෙනා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ සෞඛ්‍ය ඇමතිවරයා මුණගැසීමෙන් පසුව නැවත නවසීලන්තයට පිටව ගොස් ඇත. එම ආයතන...
ලංකාවේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරිම සඳහා ඕමානය මේ දක්වා තීරණයක් ගෙන නෙමැති බව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඕමාන සමාගමක් හා සිංගප්පූරු සමාගමක් එක්ව ඇති බවට සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේය. එම ප්‍රවෘත්තිය ප්‍රතික්...
අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා. මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ ම...
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දැනට ඔහු කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ...
ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ වුවද බස් රථයේ පිටුපස වීදුරු බිඳ දමා දරුවන් පිටතට ගෙන ඇති අතර දරුවන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බව සඳහන් වේ. දුම ආ...
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී සුදුස්සාට සුදුසු තැන හිමි වනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ ඊයේ(20) නාරාහේන්පිට ප්‍රෙද්ශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමිනි. එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහාතාද එක්ව සිටියහ. සුළු ජාතීන්ගේ ගැටලුවලට ව...
ශ්රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රධාන යෝජනා දෙකක් ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්යාලය පිහිටුවීම හා හයිබි‍්‍රඞ් අධිකරණය පිහිටුවීමේ යෝජනා ප‍්‍රතික්‍ෂේප කරන බව 40 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප‍්‍ර...
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි තෙවන අදියර අප්‍රේල් මස 10 දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ‍්‍රීලනිප - පොජපෙ සාකච්ඡාවලින් පසු ඒ...
අක්කර ලක්‍ෂ 12ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදෙන, ස්වදේශික ජනතාව ඇමරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අස්සන් කිරීමට ඉඩ දී නිහඬ විය හැක්කේ කාටදැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, රටට ආදරය කරන සියලු ජ...
ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය. මෛත්‍රි ගුණරත්න මහතා ඒ බැව් කියා සිටියේ හැටන් වටවල ප්‍රාදේශිය රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි. මෙහිදි වැඩි දුරටත් අදහ...
ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනෙන් මහතා විපක්ෂනායක මහින් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (19දා) මෙම හමුව සිදුව තිබේ. විපක්ෂනායකවරයාගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින වර්තමාන දේශපාලන වාතාවරණය හා අනාගත සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බව විපක්ෂනායක...
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වශයෙන් එල්ලවන බලපෑම්වලදී පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව තීන්දු තීරණ ගත යුතු බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසා සිටියි. ජීනිවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් ඊයේ (19) කොළඹදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේබව ප්‍රකාශ කළේය. මෙරට ...
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක කාර්යාලයේදී හෙට පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය. හ...
ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැකගත හැකිය. මෙම වැලි සම්පතක් වශයෙන් හදුනාගැනීමෙන් අනතුරුව ලංකා ඛනිජ වැලි සමාගම අනුප්‍රාතිකව 1957 දී පිහිටුවන ලදී. සමාගමේ කාර්යභාරය වන්නේ ඛනිජමය මුහුදු වෙරළෙහි...
මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. මගේ ...
2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ලබා ගැනීමේ කාලය අද පස්වරු 5ට අවසන්වීමට නියමිතයි. මේ වන විට එම කොමිසමට පැමිණිලි 950ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි. හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගනුදෙනුවකට අදාලව අමාත්‍ය මලික්...
බෝගම්බර හිරගෙදරට නව ව්‍යාපෘතියක් ගෙන එන බව කියමින් බෝගම්බර තුට්ටු දෙකට විකිණීමට ‘‘ඞීල්’’ එකක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 වැනිදා) පැවසීය. බෝගම්බර හිරගෙදර විදේශීය ආයෝජකයකුට විකිණීම අරමුණු කර ගෙන සිදුවන මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහනුවර ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...