පුවත්
දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටම මළගෙයක්ව තිබියදීත් ආණ්ඩුව ඒකාධිපති පන්නයේ අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහයක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ තරුණ ...

දේශීය පුවත්

මෙරට ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක් වන මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම පිළිබඳ දැඩි කතාබහක් පසුගිය දිනවල ඇති වුනා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු එම මෙරටින් එවැනි ඇඳුම් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙරට සමාජය තුලින්ම ඇති වුණි. ඉන්පසුව බුර්කාව ඇතුලු සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ඇඳුම්...

දේශීය පුවත්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා‍ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප්‍රදේශයේදී ඊයේ(29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසති. මන්නාරම ආරක්ෂක අංශ පැවසුවේ ඩෙටනේටර් හයක් සමඟ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා සතුව මුදල් තොගයක්ද පැවති බව...

දේශීය පුවත්

සමාජ ජාලා මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ බාධා වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත අද (30) උපදෙස් ලබා දී තිබේ. පසුගිය 21 වනදා සිදුවු බෝම්බ පිපිරුම් මාලාවත් සමඟ රට පුරා ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, යුටියුබ් යන සමාජ ජාල...

ව්‍යාපාරික පුවත්

අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර තිබේ. ඒ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා අතිරේක විගණ...

විදේශ පුවත්

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නවසීලන්ත පාර්ලිමේන්තුවේදී හෙලා දැක තිබේ. එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රහාර මාලාව හෙලා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය මාර්තු මස 15 වනදා...

දේශීය පුවත්

පාස්කු ඉරිදා දින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් පැරිස් නුවර Place de la République යන ස්ථානයේ පසුගියදා මහා උද්ඝෝෂණයක් පැවැත්විය. මෙම උද්ඝෝෂණයට ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක අතිපූජනීය පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ, මුස්ලිම් ආගමේ මවුලානා මවුලවිත...

දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී හාජා මොහිදීන් අලි උස්මාන් යන අය සහ ඔහුගේ සොහොයුරා වැලිකඩ පොලිසිය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි පොලිසිය පවසන්නේ. කඩු තුනක්, මන්...

දේශීය පුවත්

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඊයේ(29) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සවිස්තර කරුණු දැක්වීමක් සිදු කළේය. මෙහිදී අදහස් දැක් වූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසු...

දේශීය පුවත්

තමන් තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත් මේ වන විට තමන් ශ්‍රී ලංකා පුරවැසියෙක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. දෙරණ නාළිකාවේ විකාශය වූ 360 දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. “දැනටමත් 99%ක් අවසානයි කියන්න පුළුවන්. තවදුරටත් එක් ලිපියක් මට ලැබෙන්නට තිබෙනවා. ...

දේශීය පුවත්

අද (30) අලුයම 2.30ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ෆොනී චණ්ඩ සුළි කුණාටුව පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින චණ්ඩ සුළි කුණාටුව ඊයේ (29) වන විට ත්‍රිකුණාමලය සිට නැගෙනහිරට බරව ඊසාන දෙසින් කිලෝ...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල කරන ලද ප්‍රහාරයන් සිය අවසන් බල කඳවුර වූ බගූස් බිඳ වැටීමේ පළිගැනීමක් බව ISIS නායක අබු බකර් අල්-බග්දාදි පවසයි. සිරියාව සහ ඉරාකයේ කොටසක් එකතු කරමින් නිර්මාණය කළ ඉස්ලාම් රාජ්‍යයේ මොසුල් නගරයේ සිට තම සිහින රාජ්‍ය වෙනුවෙන් මුල් පියවර තැබූ බග්දාදි, 2014 වසරින් පසුව යළිත...

දේශීය පුවත්

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුළින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. වසර තුනක තහනමකට...

දේශීය පුවත්

පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි කි‍්‍රයාමාර්ග ආණ්ඩුව නොගන්නේ නම් ජනතාව සමඟ පාරට බැසීමට සිදුවන බව ද...

දේශීය පුවත්

අද පස්වරු 6 සිට හෙට උදෑසන 8 දක්වා කල්මුණේ, සමන්තුරේ හා චවලකඩේ යන ප්‍රදේශ වලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

දේශීය පුවත්

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ඔහු 2004 ජූලි 01 සිට 2005 දෙසැම්බර් 05 දක්වා යුද හමුදාපති ලෙස කටයුතු කළේය.

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ. ”තවත් ප‍්‍රහාර මාලාවක් ඇ...

මුහුණු පොතෙන්

රටේ පවතින තත්වය තමන්ගේ අරක්ෂාවට තර්ජනයක් බව පවසමින් රජයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් 100 කට වැඩි පිරිසක් අමතර ආරක්ෂාවක් ඉල්ලා ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කරනවා. එසේම අදාළ දේශපාලනඥයින්ගෙන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන...

දේශීය පුවත්

අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක...

දේශීය පුවත්

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ පිපිරුම් මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී පාරට බැස විරෝධතාවල නිරත වීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු නිල නිවසේදී අද(29) පැවති මාධය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More