කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප්‍රදේශයේදී ඊයේ(29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසති.
මන්නාරම ආරක්ෂක අංශ පැවසුවේ ඩෙටනේටර් හයක් සමඟ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා සතුව මුදල් තොගයක්ද පැවති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කොට ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය හා මන්නාරම ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...