සමාජ ජාලා මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ බාධා වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත අද (30) උපදෙස් ලබා දී තිබේ.
පසුගිය 21 වනදා සිදුවු බෝම්බ පිපිරුම් මාලාවත් සමඟ රට පුරා ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, යුටියුබ් යන සමාජ ජාලා මාධ්‍ය වෙත පිවිසීම අවහිර කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...