ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී හාජා මොහිදීන් අලි උස්මාන් යන අය සහ ඔහුගේ සොහොයුරා වැලිකඩ පොලිසිය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
කඩු තුනක්, මන්නා පිහියක්, සටන් දර්ශන ඇතුළත් සංයුක්ත තැටි, ජංගම දුරකථන දෙකක් සහ පරිගණක උපාංග කිහිපයක් ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...