දේශීය පුවත්

මෙරට ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක් වන මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම පිළිබඳ දැඩි කතාබහක් පසුගිය දිනවල ඇති වුනා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු එම මෙරටින් එවැනි ඇඳුම් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙරට සමාජය තුලින්ම ඇති වුණි.

ඉන්පසුව බුර්කාව ඇතුලු සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ඇඳුම් මෙරටින් තහනම් කිරීමේ නීතියක් පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිතා කරමින් පැනවීය.

ශ්‍රී ලංකා රජයේ එම තීරණය ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කළ පසු විදෙස් සමාජජාලා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ එම තීරණය දැඩි ලෙස ප්‍රශංසා කරමින් අදහස් දක්වා තිබුනා. ඔවුන් පවසා තිබුනේ ලොවම ගත යුතු තීරණයකට ශ්‍රී ලංකාව මුල් පියවර තැබූ බවත් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සිය රටවල් ශ්‍රී ලංකාවේ නිර්භීත තීරණය අනුගමනය කළ යුතු බවය.

එවන් අදහස් කිහිපයක් පහතින්,

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More