ව්‍යාපාරික පුවත්

අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර තිබේ.

ඒ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා මෙලෙස නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ විගණකාධිපති තනතුරට පත් 40 වන නිලධාරියා වන්නේ චුලන්ත වික්‍රමරත්න මහතායි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More