දේශීය පුවත්

අද (30) අලුයම 2.30ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ෆොනී චණ්ඩ සුළි කුණාටුව පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින චණ්ඩ සුළි කුණාටුව ඊයේ (29) වන විට ත්‍රිකුණාමලය සිට නැගෙනහිරට බරව ඊසාන දෙසින් කිලෝමීටර් 640 පමණ දුරින් ස්ථානගතව පවතින බවයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යැයි අනුමාන කෙරෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.

තවද මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ක්‍රමයෙන් නැවත හැරී උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි ද අනුමාන කෙරෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More